WordPress WooCommerce Themes

හර්ෂවර්ධන රජු

හර්ෂවර්ධන රජු

  • ථානේශ්වරයේ පුෂ්‍යභූති රාජ වංශයට අයත් හර්ෂවර්ධන රජු දේශපාලන, ආර්ථික, ආගමික හා සංස්කෘතික ක්‍ෂෙත්‍ර දියුණු කළ පාලකයෙකි.
  • රජු ගැන තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රය භාණ බට්ටගේ හර්ෂ චරිතයයි.
  • ගුප්ත යුගයෙන් පසු උතුරු ඉන්දියාව එක්සත් කළ අවසාන හින්දු පාලකයාය.
  • බල ව්‍යාප්තියේදී දිග්විජය ව්‍යාපාරය අනුගමනය කළේය.
  • ගෙසෟදේශයේ සසංකට විරුද්ධව හමුදාව මෙහෙය විය.
  • තම සොහොයුරිය රාජ්‍ය ශ්‍රී කුමරිය සෙවීම සඳහා වින්ධ්‍යාව තෙක් ගිය ගමනේදී පසු කළ රාජ්‍යයන්හි පාලකයන් යටත් රජුන් බවට ද එම රාජ්‍යයන් අවනත රාජ්‍යයන් බවට ද පත් කර ගත්තේය.
  • වලහි හා ගුර්ජර පාලකයන්ට විරුද්ධව සටන් කළේය.
  • චාලුක්‍ය වංශික දෙවන පුලකේෂින්ට විරුද්ධව සටන් කළේය.
  • සින්ධු ප්‍රදේශය ආක්‍රමණය කළේය.
  • බෙංගාලය, අවුද්, කොංගෝදා, ඔරිස්සා ඇතුළත් නැගෙනහිර ආක්‍රමණය කළේය.
  • කනෞජය මුල් කරගෙන පාලන කටයුතු මෙහෙය විය.
  • සකල උත්තරාපථනාථ නමින් රජු හඳුන්වා ඇත.
  • බුද්ධාගමට හා වෙනත් ආමික නිකායන්ගේ වර්ධනයට අනුග්‍රහ දැක්විය.
  • ස්තූප, විහාර ඉදිකිරීම.
  • ආගමික සම්මේලන පැවැත්වීම. (කනෞජ් හා ප්‍රයාග සම්මේලනය)
  • ප්‍රයාග වල මෝ ‌ද් පර්ෂද නම් පංච වාර්ෂික මහාදානය පැවැත්විය.
  • උගතුන්ට හා බුද්ධිමතුන්ට අනුග්‍රහ දැක්විය.
  • ආදායමෙන් 1/4 ක් ලේඛකයන්ට පිරිනැමීය.
  • නාලන්දා, වලභි, තක්ෂලා වැනි අධ්‍යාපන ආයතන වලට අනුග්‍රහ දැක්වීය.
  • නාගානන්ද) රජුද ග්‍රන්ථකරණයේ යෙදීම. (රත්නාවලි, ප්‍රියදර්ශිකා, නාගානන්ද)
  • හර්ෂ චරිතය, කාදම්බරි වැනි කෘති බිහි වීය. (භාණබට්ට රචිත)

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...