මානවශාස්ත්ර පීඨය
ශාස්ත්‍රවේදී උපාධි හා ගෞරව උපාධි සඳහා පත සඳහන් විෂයන් ඉදිරිපත් කෙරේ.
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය- පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ මනෝ විද්‍යාව
ක්‍රිස්තියානි සංස්කෘතිය අධ්‍යයනාංශය- බටහිර සම්භාව්‍ය සංස්කෘතිය (ග්‍රීක සහ රෝම සංස්කෘතිය), ක්‍රිස්තියානි සංස්කෘතිය
– ප්‍රාසංගික කලා – නර්තනය, ප්‍රාසංගික කලා – සංගීතය ( හින්දුස්ථානි සහ බටහිර)
-දෙවන භාෂාවක් ලෙස දෙමළ භාෂාව *
* පරිවර්තනකුම සහ දෙවන භාෂාවක් ලෙස දෙමළ භාෂාව යන විෂයන් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව සඳහා පමණක් ඉදිරිපත් කෙරේ.
මානවශාස්ත්ර පීඨයේ විෂයන් තෝරා ගැනීමෙදී පුර්ව අවශ්‍යතා වශයෙන් පහත සඳහන් කරුණු සම්පුර්ණ කර තිබිය යුතුය.
අනෙකුත් විෂයන් සඳහා පූර්ව අවශ්‍යතා නොමැත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.