සම සෞඛ්‍ය විද්‍යා පිඨය
විද්‍යාවේදී හෙද උපාධිය
විද්‍යාවේදී හෙද උපාධිය ශාස්ත්‍රීය අගය 120 ක පාඨමාලාවක් වන අතර එක් අධ්‍යයන වර්ෂයක් සති 10 කින් යුත් වාර තුනකින් සමන්විත වේ. රෝහල් පදනම් කරගත් සායනික හෙද පුහුණුව පළමු වසරේ සිට ආරම්භ වේ. මුළු අධ්‍යයන පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත් වේ.
විද්‍යාවේදී වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය
විද්‍යාවේදී වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය ශාස්ත්‍රීය අගය 120ක පාඨමාලාවක් වන අතර එක් අධ්‍යයන වර්ෂයක් සති 10 කින් යුත් වාර තුනකින් සමන්විත වේ. රෝහල් පදනම් කරගත් රසායනාගාර පුහුණුව දෙවන වසර යටතේ ආරම්භ වන අතර උපාධි පාඨමාලාවට පර්යේෂණ ව්‍යාපෘතියක් ද ඇතුළත් වේ. මුළු අධ්‍යයන පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත් වේ.
ඖෂධවේදී උපාධිය
ඖෂධ වේදි උපාධි පාඨමාලාවේ උපාධිය ශාස්ත්‍රීය අගය 120 ක පාඨමාලාවක් වන අතර එක් අධ්‍යයන වර්ෂයක් සති 10 කින් යුත් වාර තුනකින් සමන්විත වේ. උපාධි පාඨමාලාවට ඉගැන්වීම, ප්‍රායෝගික පන්ති සහ පර්යේෂණ ව්‍යාපෘති මෙන්ම රාජ්‍ය අංශයේ ආයතන මගින් සපයනු ලබන ප්‍රායෝගික පුහුණුවක් ද ඇතුළත් වේ. මුළු අධ්‍යයන පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.