අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
දන්ත වෛද්‍ය පීඨය
දන්ත වෛද්‍ය පීඨය දන්ත වෛද්‍ය උපාධියට වැදගත්වන ප්‍රථම උපාධි පාඨමාලාවක් පිරිනමනු ලබයි. මෙම පාඨමාලාවේ කාල පරිච්ඡෙදය අධ්‍යයන වර්ෂ පහකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.