WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාවේ විවිධ විශ්වවිද්‍යාල වල ක්‍රියාත්මක උපාධි පාඨමාලා(විශ්වවිද්‍යාල අනුව)-2025 දත්ත

අධ්‍යයන පාඨමාලාවවිෂය සංකලන (නියමිත අවස්ථා වලදී )මාධ්‍යය
කොළඹ විශ්වවිද්‍යාලය
කලා උපාධි පාඨමාලාව
-සිංහල/தமிழ்/English
කොළඹ විශ්වවිද්‍යාලය
කළමනාකරණය +
-English
කොළඹ විශ්වවිද්‍යාලය
නීතිය
-English
කොළඹ විශ්වවිද්‍යාලය
වෛද්‍ය විද්‍යාව
-English
කොළඹ විශ්වවිද්‍යාලය
භෞත චිකිත්ස
-English
කොළඹ විශ්වවිද්‍යාලය
කර්මාන්ත සංඛ්‍යානය සහ ගණිතමය මුල්‍ය *
-English
කොළඹ විශ්වවිද්‍යාලය
ජීව රසායන විද්‍යාව හා අණුක ජීව විද්‍යාව *
රසායන විද්‍යාව, ශාක විද්‍යාව, සත්ත්ව විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
ජෛවීය විද්‍යාව *
රසායන විද්‍යාව, ශාක විද්‍යාව, සත්ත්ව විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සමඟ පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, ශුද්ධ ගණිතය, රසායන විද්‍යාව සමඟ පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, සංඛ්‍යාතය, රසායන විද්‍යාව සමග පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, සංඛ්‍යාතය, භෞතික විද්‍යාව සමඟ පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, ශුද්ධ ගණිතය, භෞතික විද්‍යාව සමඟ පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, ශුද්ධ ගණිතය, සංඛ්‍යානය සමඟ පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
හෙද
-English
කොළඹ විශ්වවිද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණ වේදය (ET)
-English
කොළඹ විශ්වවිද්‍යාලය
ජෛව පද්ධති තාක්ෂණ වේදය (BST)
-English
කොළඹ විශ්වවිද්‍යාලය
තොරතුරු සන්නිවේදන තාක්ෂණය
-English
කොළඹ විශ්වවිද්‍යාලය
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ශල්‍ය
-English
කොළඹ විශ්වවිද්‍යාලය
යුනානි වෛද්‍ය විද්‍යාව සහ ශල්‍ය
-English
කොළඹ විශ්වවිද්‍යාලය
ප්‍රාථමික අධ්‍යාපනය
-English
කොළඹ විශ්වවිද්‍යාලය
වෛද්‍ය ප්‍රතිබිම්භ තාක්ෂණය
-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය කලා-සිංහල/தமிழ்/English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය නීතිය-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළමනාකරණය-සිංහල/தமிழ்/English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය දත්ත ශල්‍ය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පශු වෛද්‍ය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය කෘෂි තාක්ෂණය සහ කළමනාකරණය-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආහාර විද්‍යාව හා තාක්ෂණය-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉංජිනේරු විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජෛවීය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සත්ත්ව පාලනය සහ මත්ස්‍ය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය භෞතීය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සංඛ්‍යානය සහ සංකාර්යය පර්යේෂණ-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය හෙද-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඖෂධ විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය රසායනාගාර විද්‍යා-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය විකිරණ ශිල්පය-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය භෞත චිකිත්ස-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය භූගෝලීය තොරතුරු විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමාජ වෘත වේදය-English

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...