මෙම විස්තර විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතෙන් උපුටාගැනුණු අතර සියලු හිමිකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු වේ.
තාක්ෂණ පීඨය
සිවු අවුරුදු ගෞරව උපාධි පාඨමාලා තුනක් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත සුදුසුකම සපුරනු ලබන සිසු තාක්ෂණ පීඨය සඳහා තෝරා ගනු ලැබේ. පහත සඳහන් උපාධි පාඨමාලා ශාස්ත්‍රිය පැය 120 කින් සමන්විතය.
මෙම බහු විධ උපාධි වැඩ සටහන්හි විෂය නිර්දේශ සකස්ව ඇත්තේ සෛද්ධාන්තික හා ප්‍රායෝගික දැනුම් අනුසාරයෙන් අදාළ ක්ෂේත්රයන්හී නවීන තාක්ෂණය භාවිතා කිරීම සහ නව නිර්මාණ කරණයට මංපෙත් විවර කරමින්ය. මෙම වැඩසටහන් හරහා වෘත්තීය නිපුණතාවයකින් යුත්තිරසාර ආර්ථික සංවර්ධනයකට හා පොදුජන සුභ සිද්ධිය උදෙසා සෘජු දායකත්වයක් සපයන හා පරිසර හිතකාමී තාක්ෂණ උපාධිධාරීන් නිර්මාණය කිරීම අරමුණයි.
උපාධි පාඨමාලා මතු සඳහන් පුළුල් විෂය පථ වලින් සමන්විතය.
මීට අමතරව, සෑම ශිෂ්‍යයෙකුම,
හෝ
මීට අමතරව පිඨයට ඇතුලු වන සියලුම සිසුනට ඔවුන්ගේ තාක්ෂණික කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පරිගණක, ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණුව විද්‍යාගාර හා යාන්ත්‍රික වැඩපල හරහා ලබා දෙනු ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.