WordPress WooCommerce Themes

විශ්වවිද්‍යාල පාඨමාලා පිළිබඳ විස්තර(2025 දත්ත)

කළමනා කරණ හා මූල්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.


ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව
ගිණුම් කරණය - ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව
ව්‍යාපාර ආර්ථික විද්‍යාව - ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව
මූල්‍ය - ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව
ආගන්තුක සත්කාර සහ විවේක කළමනාකරණය - ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව
මානව සම්පත් කළමනා කරණය - ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව
ජාත්‍යන්තර ව්‍යාපාර - ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව
අලෙවිකරණය - ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව



වෛද්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

වෛද්‍ය විද්‍යාවේදී හා ශල්‍ය විද්‍යාවේදී උපාධිය
විද්‍යාවේදී භෞත චිකිත්සක ගෞරව උපාධිය



විද්‍යා පීඨය-කොළඹ විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

විද්‍යාවේදී (BSc) උපාධිය මුල් කර ගත් තුන් අවුරුදු සාමාන්‍ය උපාධිය
විද්‍යාවේදී (BSc) උපාධිය මුල් කරගත් සිවු අවුරුදු ගෞරව උපාධිය (අධ්‍යයන ක්ෂේත්‍රය) (පළමු දෙවසරේ ප්‍රතිඵල මත තෝරා ගැනේ)

හෙද පීඨය-කොළඹ විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලාව ක්‍රියාත්මක වේ.

සාත්තු සේවාව (හෙද ) පිළිබඳව විද්‍යාවේදී උපාධිය


තාක්ෂණ පීඨය-කොළඹ විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

මෙවලම් හා ස්වයංක්‍රීය ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
පාරිසරික ජෛව පද්ධති තාක්ෂණවේදී ගෞරව උපාධිය
කෘෂිකර්ම ජෛව පද්ධති තාක්ෂණ වේදී ගෞරව උපාධිය

ශාස්ත්‍ර පීඨය-කොළඹ විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි පාඨමාලාව
ශාස්ත්‍රවේදී සාමාන්‍ය ගෞරව පාඨමාලාව


කෘෂි විද්‍යා පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලයමේ යටතේ ක්‍රියාත්මක වන උපාධි පාඨමාලා

කෘෂි තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය


සම සෞඛ්‍ය විද්‍යා පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.


වෛද්‍ය රසායනාගාර විද්‍යාවන් පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
හෙද විද්‍යාවේදී උපාධිය (ගෞරව)
කායික චිකිත්සාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය (භෞත චිකින්ස)
ඖෂධවේදය පිළිබඳ ගෞරව උපාධිය
විකිරණවේදය හා විකිරණ චිකිත්සාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය

ශාස්ත්‍ර පීඨය- පේරාදෙණිය විශ්වවිද්‍යාලයමෙ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

ශාස්ත්‍ර වේදී සාමාන්‍ය උපාධිය
ශාස්ත්‍ර වේදී ගෞරව උපාධිය
නීති වේදී උපාධිය


කළමනා කරණ පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධිය
වාණිජවේදී ගෞරව උපාධිය

දන්ත වෛද්‍ය පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ඉංජිනේරු පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලයමේ යටතේ ක්‍රියාත්මක උපාධි පාඨමාලාව වන්නේ

ඉංජිනේරු විද්‍යාවේදී උපාධි (BSc Eng Hons)

වෛද්‍ය පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලයමේ යටතේ ක්‍රියාත්මක උපාධි පාඨමාලාව වන්නේ

වෛද්‍ය විද්‍යාවේදී හා ශල්‍ය විද්‍යාවේදී උපාධිය (MBBS)

විද්‍යා පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

වෛද්‍ය විද්‍යාවේදී හා ශල්‍ය විද්‍යාවේදී උපාධිය (MBBS)

පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය
ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
උද්භිද විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
භූ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
ගණිතය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
අණුක ජීව විද්‍යාව හා ජෛව තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
සංඛ්‍යානය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
සත්ත්ව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය"
ව්‍යවහාරික විද්‍යාවන් පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
සංඛ්‍යානය හා මෙහෙයුම් පර්යේෂණ පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය


මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව (SLQF 5)
ශාස්ත්‍ර වේදී ගෞරව උපාධි පාඨමාලාව (SLQF 6)
විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව (SLQF 6)
සමාජ වෘත වේදී ගෞරව උපාධි පාඨමාලාව (SLQF6)
ශාස්ත්‍ර වේදී නිර්මාණාත්මක සංගීතය තාක්ෂණය හා නිෂ්පාදනය (ගෞරව) උපාධි පාඨමාලාව
ශාස්ත්‍රවේදී මූල්‍ය ආර්ථික විද්‍යාව (ගෞරව) උපාධි පාඨමාලාව
ශාස්ත්‍ර වේදී තොරතුරු තාක්ෂණය (ගෞරව) උපාධි පාඨමාලාව
ශාස්ත්‍ර වේදී දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම (ගෞරව) උපාධි පාඨමාලාව


ව්‍යවහාරික විද්‍යා පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

ව්‍යාපාර පරිපාලනය - විද්‍යාවේදී ගෞරව
කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති - විද්‍යාවේදී ගෞරව
වාණිජ වේදී ගෞරව
දේපල කළමනා කරණය හා තක්සේරුකරණය - විද්‍යාවේදී ගෞරව
ගණකාධිකරණය - විද්‍යාවේදී ගෞරව
අලෙවි කළමනා කරණය - විද්‍යාවේදී ගෞරව
මානව සම්පත් කළමනාකරණය - විද්‍යාවේදී ගෞරව
මුල්‍ය - විද්‍යාවේදී ගෞරව
ව්‍යාපාර ආර්ථික විද්‍යාව - ව්‍යාපාර පරිපාලනය - විද්‍යාවේදී ගෞරව
මෙහෙයුම් හා තාක්ෂණ කළමනාකරණය - විද්‍යාවේදී ගෞරව
ව්‍යාපාර තොරතුරු පද්ධති - විද්‍යාවේදී ගෞරව
ව්‍යවසායකත්වය - විද්‍යාවේදී ගෞරව


වෛද්‍ය විද්‍යා පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

වෛද්‍යවේදී හා ශල්‍යවේදී උපාධිය
විද්‍යාවේදී මානව ජිව විද්‍යා ගෞරව උපාධිය

තාක්ෂණ පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

ජෛව නාක්ෂණ වේදී ගෞරව (BBST) උපාධිය
ඉංජිනේරු තාක්ෂණවේදී (BET) ගෞරව උපාධිය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදී (BICT) ගෞරව උපාධිය


ඉංජිනේරු පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව

සම සෞඛ්‍ය විද්‍යා පිඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

විද්‍යාවේදී හෙද උපාධිය
විද්‍යාවේදී වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිය


දන්ත වෛද්‍ය විද්‍යා පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

දන්ත ශල්‍යවේදී (BDS) උපාධිය

නාගරික හා ජලජ ජෛව සම්පත් පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

විද්‍යාවේදී ජලජ ජෛව සම්පත් උපාධි පාඨමාලාව
විද්‍යාවේදී ජලජ ජෛව සම්පත් ගෞරව උපාධි පාඨමාලාව
විද්‍යාවේදී නාගරික ජෛව සම්පත් උපාධි පාඨමාලාව
විද්‍යාවේදී නාගරික ජෛව සම්පත් ගෞරව උපාධි පාඨමාලාව

පරිගණක පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

පරිගණක විද්‍යාව පිළිබඳ පරිගණක වේදී ගෞරව උපාධිය
මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පරිගණකවේදී ගෞරව උපාධිය
තොරතුරු පද්ධති පිළිබඳ පරිගණක වේදී ගෞරව උපාධිය

මානවශාස්ත්‍ර පීඨය-කැළණිය විශ්වවිද්‍යාලය
සමාජීය විද්‍යා පීඨය-කැළණිය විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා (තුන් අවුරුදු)
ශාස්ත්‍ර වේදී ගෞරව උපාධි පාඨමාලා
සාමය හා ගැටුම් කළමනා කරණය (සිව් අවුරුදු) ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය පාඨමාලාව
ජාත්‍යන්තර අධ්‍යයන ශාස්ත්‍ර වේදී ගෞරව උපාධි පාඨමාලාව


වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය-කැළණිය විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

වාණිජවේදී ගෞරව
වාණිජවේදී ව්‍යවසායකත්ව ගෞරව
වාණිජවේදී ව්‍යාපාර තාක්ෂණය ගෞරව
වානිජවේදී මූල්‍ය කළමනා කරණ ගෞරව
ව්‍යාපාර කළමනා කරණවේදී මානව සම්පත් ගෞරව
ව්‍යාපාර කළමනාකරණවේදී ගණකාධිකරණ ගෞරව
ව්‍යාපාර කළමනා කරණවේදී ගෞරව (විගණනය සහ වෝහාරික ගිණුම්කරණ)
ව්‍යාපාර කළමනා කරණවේදී ගෞරව ගිණුම්කරණ තොරතුරු පද්ධති
ව්‍යාපාර කළමනාකරණවේදී මුල්‍ය ගෞරව උපාධිය
ව්‍යාපාර කළමනාකරණවේදී රක්ෂණ ගෞරව උපාධිය
ව්‍යාපාර කළමනා කරණවේදී බැංකුකරණ ගෞරව උපාධිය
ව්‍යාපාර කළමනාකරණවේදී මූල්‍ය ඉංජිනේරු කරණ ගෞරව උපාධිය
ව්‍යාපාර කළමනා කරණවේදී අලෙවිකරණ ගෞරව උපාධිය
ව්‍යාපාර කළමනාකරණවේදී ඩිජිටල් අලෙවිකරණ ගෞරව

විද්‍යා පීඨය-කැළණිය විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

විද්‍යාවේදී හා විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලා
පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය - විද්‍යාවේදී සහ පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය - විද්‍යාවේදී ගෞරව
භෞතික විද්‍යාව සහ ඉලෙක්ට්‍රොතික විද්‍යාව - විද්‍යාවේදී
ව්‍යවහාරික රසායන විද්‍යාව - විද්‍යාවේදී
ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ පරිගණක විද්‍යාව - විද්‍යාවේදී
තොරතුරු තාක්ෂණය - විද්‍යාවේදී ගෞරව / කළමනා කරණ සහ තොරතුරු තාක්ෂණය - විද්‍යාවේදී ගෞරව
මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව - විද්‍යාවේදී ගෞරව
ක්‍රීඩා විද්‍යාව - විද්‍යාවේදී ගෞරව

වෛද්‍ය පීඨය-කැළණිය විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

වෛද්‍ය විද්‍යා (එම්. බී. බී. එස්.) පාඨමාලාව
කථන හා ශ්‍රවණ විද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධිය
වෘත්තීය චිකිත්සාව විද්‍යාවේදී ගෞරව උපාධිය


පරිගණක හා තාක්ෂණ පීඨය-කැළණිය විශ්වවිද්‍යාලයමේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.

ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධි පාඨමාලාව
නොරතුරු සහ සන්නිවේදන තාක්ෂණවේදී ගෞරව උපාධි පාඨමාලාව
පරිගණක විද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව

මේ යටතේ පහත උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.



සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...