WordPress WooCommerce Themes

ගුප්ත යුගය ඉන්දීය ඉතිහාසයේ සම්භාව්‍ය යුගය ලෙස වර්ණනා කෙරේ.

ගුප්ත යුගය ඉන්දීය ඉතිහාසයේ සම්භාව්‍ය යුගය ලෙස වර්ණනා කෙරේ.

  1. ගුප්ත යුගය ඉන්දීය ඉතිහාසයේ සම්භාව්‍ය යුගයක් ලෙස හදුන්වන්නේ ඇයදැයි සාකච්ඡා කරන්න.
  • ගුප්ත යුගය සම්භාව්‍ය යුගයක් ලෙසට දියුණුවීමට බලපෑ සාධක අතර ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම දියුණු ආර්ථිකයද බෙහෙවින් හේතුවිය.
  • ගුප්තයන් යටතේ විශාල ප්‍රදේශයක් වසා පැතිරුණ අධිරාජ්‍යයක් පැවතීම.
  • එහි කාර්යක්ෂම පාලනයක් පැවතීම.
  • වෙළද හා වාණිජ අංශයෙන් ලැබු දියුණුව
  • සම්භාව්‍ය යුගයක් ලෙස හදුනාගැනිම ඉහත කී සමෘධිමත් තත්ත්වයට පරිබාහිර ඉවහල්වන තවත් සාධක කිහිපයකි.
  • පැරණි බ්‍රහ්මණ ආගම වර්තමාන හින්දු ආගමේ ස්වරූපයට වර්ධනය වීම හා බැදුන සාහිත්‍ය වර්ධනය
  • පුරාණ ග්‍රන්ථ
  • රාමායණය සහ මහාභාරතය
  • ජෛනාගමට සහ බුද්ධාගමට අනුග්‍රහ දැක්වීම.
  • චන්ද්‍රගුප්තගේ සේනාපති අමර්කාර්දව බෞද්ධයෙකි.
  • නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටවන ලද්දේ 1 කුමාරගුප්ත සමයේදීය.
  • සංස්කෘත භාෂාවේ වර්ධනය
  • රාජසභා නිල කටයුතුවලදි මෙන්ම ශාස්ත්‍රිය කටයුතුවලදිත් සංස්කෘත භාෂාව යොදාගැනීම.
  • සංස්කෘත භාෂා අධ්‍යයනයට රාජ්‍ය අනුග්‍රහය
  • නවරත්න
  • කාව්‍ය, නාට්‍ය, ව්‍යාකරණ ග්‍රන්ථ (අසංග ,වසුබන්ධු, දිග්නාග වැනි බෞද්ධ පඩිවරු )
  • උසස් අධ්‍යාපනය – පාඨලිපුත්‍රයේ මහායාන ආරාමයක් පැවතීම සහ එහි තිබු ලේඛන
  • ගෘහ නිර්මාණ ශිල්පය මූර්ති කලාව හා චිත්‍ර කලාව
  • දියෝගාද් හා බිකර්ගෝන් හි ගලින් කළ සිද්ධස්ථාන (බෞද්ධ, හින්දු)
  • බෞද්ධ හා හින්දු ප්‍රතිමා – සාරානාත්. බෙනාරස්, දියෝගාර්
  • අජන්තා බිතු සිතුවම්
  • මෙහෙරාවුලි හි යකඩ ස්තම්භය
  • තඹ ප්‍රතිමා

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...