WordPress WooCommerce Themes

ගුප්ත අධිරාජ්‍යයේ ව්‍යාප්තියට හා ස්ථාවරත්වයට 2 චන්ද්‍රගුප්ත රජුගෙන් ලැබුණු දායකත්වය

ගුප්ත අධිරාජ්‍යයේ ව්‍යාප්තියට හා ස්ථාවරත්වයට 2 චන්ද්‍රගුප්ත රජුගෙන් ලැබුණු දායකත්වය පරික්ෂා කරන්න.

  • සමුද්‍රගුප්ත අධිරාජ්‍යයාගේ අනුප්‍රාප්තිකයා වු චන්ද්‍රගුප්ත ,අධිරාජ්‍ය ව්‍යාප්තිය සදහා විවාහ සම්බන්ධතා මෙන්ම යුද බලයද යොදාගත්තේය.
  • විවාහ සම්බන්ධතා ;
  • නාග කුමාරිකාවක් වු කුවේරනාගා විවාහ කර ගැනීම.
  • තම දියණිය වු ප්‍රභාවති ගුප්තා වාකාටක පාලක 2 රුද්‍රසේනට විවාහ කරදීම.
  • කුන්තලයේ කදම්බ කුමාරිකවක් විවාහකර ගැනීම.
  • යුධ ප්‍රයාණ;
  • මාල්වා ගුජරාට සහ සුරාෂ්ට්‍ර පාලනය කළ උජ්ජේනිහි (බටහිර ) ශක පාලකයා වු 2 රුද්‍රසිංහ පරාජය කොට එම ප්‍රදේශ අධිරාජ්‍යයට ඇැදාගැනීම.
  • බෙංගාලයේ පාලකයන්ගේ සන්ධානයක් පරාජය කළ බවට මතයක් පවතී.(මෙහ්රවුලි ලිපිය)
  • බැක්ට්‍රියාව දක්වා ආක්‍රමණ මෙහෙය වු බව පංජාබයෙන් ඔබ්බෙහි වු ප්‍රදේශ අල්ලා නොගෙන එම ප්‍රදේශවල පාලකයන්ගේ අවනතභාවය පමණක් අපේක්ෂා කළ බව.
  • බ්‍රහ්මපුත්‍ර (නැගෙනහිර ) සිට චේනබ් (වයඹ ) දක්වාද හිමාලය (උතුර ) සිට මහාරාෂ්ට්‍රයද ඇතුළු නර්මදා වලින් ඔබ්බටද. බටහිරින් අරාබි මුහුද දක්වාද ප්‍රදේශ ඔහුගේ රාජ්‍යයට අයත් විය.
  • චන්ද්‍රගුප්ත විසින් සමුද්‍රගුප්තගෙන් උරුම වු අධිරාජ්‍ය ආරක්ෂා කර ගනිමින් අධිරාජ්‍යයේ බල ප්‍රදේශ ව්‍යාප්ත කරන ලදි.
  • ශකවරුන් සතු ප්‍රදේශ අල්ලාගැනීම් අධීරාජ්‍යයේ ස්ථාවරත්වයට බෙහෙවින් හේතුවිය.
  • බටහිර මුහුද දෙසින් බාහිර ලෝකය සමග සම්බන්ධතා පැවැත්වීමට මාර්ගය විවෘතවීම.
  • බ්‍රෝච්, කැම්බේ සහ සොපාරා වැනි නැව්තොටවල් අත්පත් කර ගැනීම විදේශ වාණිජ කටයුතු වලට උපකාරිවීම.
  • එම ප්‍රදේශ සශ්‍රීක ප්‍රදේශයක් වීම උජ්‌ේජනි අභ්‍යන්තර වෙළදාමේ වැදගත් මධ්‍යස්ථානයක් වීම.
  • සාමකාමි පාලනයක් – එය ආර්ථීක හා සමාජ දියුණූවට ඉවහල්විය.
  • කාර්යක්ෂම පාලනයක් පැවති බවත් පොදු ජන සුභ සාධනය කෙරෙහි අවධානය යොමු කළ බවත් ෆාහියන් ද වාර්තා කරයි.
  • සාහිත්‍යයේ වර්ධනයක් – නවරත්න සම්භාව්‍ය යුගයට මුලික පදනම වැටුණ බව.
  • හින්දු ආගම සහ බුද්ධාගම වර්ධනය වීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...