WordPress WooCommerce Themes

අශෝක අධිරාජයාගේ අරමුණ වුයේ සාමකාමි රාජ්‍යයක් ගොඩනැගීම ය.

අශෝක අධිරාජයාගේ අරමුණ වුයේ සාමකාමි රාජ්‍යයක් ගොඩනැගීම ය. මෙම ප්‍රකාශය පිළිබද අදහස් දක්වන්න.

  • අසෝක රජු දිග්විජය ප්‍රතිපත්තිය අතහැර ධර්මවිජය ප්‍රතිපත්තියට අවතීර්ණ වු බව අභිලේඛන වල නිතර නිතර සදහන් කිරීම.
  • සාමකාමි ජීවන රටාවකට අනුබල දෙන බුදු දහම කෙරෙහි අශෝක රජුගේ ගෞරවයක් පැවතීම.
  • ත්‍රිපිටකයේ පාඨ
  • ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට, දෙමාපියන්ට, වැඩිමහල්ලන්ට සහ බන්ධනාගාරගත වුවන්ට කළ යුතු යුතුකම් ගැන සදහන් කිරීම.
  • යාගහෝම සදහා සතුන් මැරීම වැලැක්වීම. මුව දඩයම නැවැත්විම.නිකරුණේ කැලෑ ගිනි තැබීම පොහෝ දින වල සතුන් මැරිම තහනම් කිරීම. පක්ෂීන්ට අභයදානයදීම රජගෙදර ආහාර පිණිස සතුන් මැරීම සීමා කීරීම. වැනි ක්‍රියාමාර්ග ඔහුගේ අරමුණු මෙන්ම ඒවා ක්‍රියාත්මක කළ ආකාරය පැහැදිලි කරයි.
  • සියලු ආගම් වලට අනුග්‍රහ දැක්වීම අන්‍ය ආගම්වලට ගැරහීම නොකල යුත්තක් බව පැවසීම.
  • සියලු ප්‍රජාව තම දරුවන් බව ප්‍රකාශ කිරීම.
  • තමන්ම වන්දනා ගමන්වල යෙදීම.
  • ධර්ම මහාමාත්‍යවරුන් පත් කිරීම.
  • ස්වකීය රාජ්‍ය තුළ ශිලාලේඛන පිහිටුවමින් උපදෙස් දීම.
  • මිනිස්සුන්ට සහ සතුන්ට ගිමන්හල් මාර්ග අසළ ළිං ඉදිකිරීම මාර්ග දෙපස සෙවන දෙන ගස් සිටුවීම බෙහෙත් උයන් කරවීම වැනි ක්‍රියාමාර්ග ගැනීම.

ඔසු උයන් ඇති කිරීම

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...