WordPress WooCommerce Themes

ආහාර නිෂ්පාදනයේදී ප්‍රධාන සංඝටකයන්ගේ සිදුවන භෞත – රසායනික වෙනස් වීම්

ආහාර නිෂ්පාදනයේදී ප්‍රධාන සංඝටකයන්ගේ සිදුවන භෞත – රසායනික වෙනස් වීම් උදාහරණ සහිතව විස්තර කරන්න.

ආහාරවල අඩංගු කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, මේද, විටමින් හා ඛනිජ ලවණ ප්‍රධාන සංඝටක වේ.

  • කාබෝහයිඩ්‍රේට රත් කිරීමේ දී ජෙලටිනීකරණය වී මෘදු වීම.

උදා : බත් පිසීම, අල තැම්බීම

  • අධික උෂ්ණත්වයට රත්කරන විට විටමින් විනාශ වීම

උදා : එළවළු පිසීම, පලාවර්ග සැකසීම, බිත්තර තැම්බීම

  • ප්‍රෝටීනමය ආහාර අධික උෂ්ණත්වයට ලක්කල අස්වාභාවිකරණයට ලක් වී ව්‍යුහය වෙනස් වීම.

උදා : බිත්තර තැම්බීම

  • අසන්තෘප්ත මේදමය ආහාර අධික උෂ්ණත්වයට රත් කිරීමේ දී කාබන් දාමයේ ද්විත්ව බන්ධන බිඳී ඒක බන්ධන නිර්මාණය වීම.

උදා : පොල්තෙල් රත් කිරීම

  • එළවළු පිසීමේ දී ඒවායේ ස්වභාවික වර්ණය වෙනස්වීම.
  • එළවළු අල වර්ග සිය ආහාරයට ගැනීමේ දී ස්වභාවික රසය වෙනස්වීම.
  • කිරි මිදවීමේ දී හා යෝගට් නිෂ්පාදනයේ දී සිදුවන රසායනික ප්‍රථික්‍රියා හේතුවෙන් දියරමය කිරි අර්ධ ඝණ තත්වයට පත්වීම.

උදා : ලැක්ටෝස්ල                      ලැක්ටික් අම්ලය

  • නැවුම් කිරි පැසවීම නිසා එහි ස්වභාවික රසය වෙනස්වීම.
  • ලැක්ටෝස් කැරමල්කරණය නිසා රොස් රසය ඇති වීම.
  • මෙ ලාර්ඩ් ප්‍රතික්‍රියාව

උදා : බේකරි නිෂ්පාදනය

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...