WordPress WooCommerce Themes

අමු පොල්තෙල් වලට සාපේක්ෂව නොඉඳුල් පොල්තෙල් පරිභෝජනයේ වාසි

අමු පොල්තෙල් වලට සාපේක්ෂව නොඉඳුල් පොල්තෙල් පරිභෝජනයේ වාසි කෙටියෙන් පැහැදිලි කරන්න.

නොඉදුල් පොල්තෙල් යනු : ගාන ලද හෝ සිහින්ව කපන ලද පොල්වලින් අඩු උෂ්ණත්ව තත්ව යටතේ නිස්සාරනය කරනු ලබන පොල්තෙල් වේ.

  • නො ඉදුල් පොල්තෙල් වල කැරොටින් වර්නක අඩංගු වීම.
  • විටමින් E ලැබීම.
  • අසන්තෘප්ත මේද අම්ල අඩංගු බැවින් අහිතකර කොලෙස්ටරෝල් ඇති නොවීම.
  • මේද ද්‍රාව්‍ය විටමින් ශරීරය පුරා පරිවහනයට දායක වීම’
  • සම වියලීමෙන් ආරක්ෂා කර පැහැපත් බව ලබාදීම.
  • මධ්‍යම දාම මේද අම්ල බහුල බැවින් ජෛවිය. කොලෙස්ටරෝල් නිපදවීමට දක්වන දායකත්වය අඩු වීම.
  • දිගු දාම මේද අම්ල දේහයට අවශ්‍ය ප්‍රමාණයෙන් සපයන ප්‍රභවයක් වීම.
  • ඒක අසන්තෘප්ත මේද අම්ල බහුලවීම මගින් සෞඛ්‍ය දායක ජීවිතයකට පහසුකම් සැපයීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...