WordPress WooCommerce Themes

අධිශීත කළ මත්ස්‍ය නිෂ්පාදන සැකසීමේදී යොදා ගන්නා ඒකක ක්‍රියාකාරකම්

අධිශීත කළ මත්ස්‍ය නිෂ්පාදන සැකසීමේදී යොදා ගන්නා ඒකක ක්‍රියාකාරකම් පැහැදිලි කරන්න.

මත්ස්‍ය නිෂ්පාදන     :    10C – 18C° අඩු උෂ්ණත්වයකට පත් කිරීම අධිශීත කිරීම නම් වේ.

  • නිවැරදි පන්න ක්‍රම භාවිතයෙන් මසුන් ඇල්ලීම.
  • ඇල්ලු මසුන් යාත්‍රාවේ දී අයිස් තුල ගබඩා කිරීම.
  • ගොඩබිමට ගෙන ඒම හා නැවත පිරිසිදු ජලයෙන් සේදීම.
  • ප්‍රමිතියට අනුව අයිස් යොදා පෙට්ටිවල අසුරා වෙළඳ පලට යැවීම.
  • ප්‍රවාහනය සඳහා ශීතාගාර පහසුකම් සහිත රථ යොදා ගැනීම.
  • වෙළඳපලින් නිවසට ගෙන ආ පසු නැවත පිරිසිදු ජලයෙන් සේදීම.
  • අනවශ්‍ය කොටස් ඉවත් කිරීම.
  • පිරිසිදු ජලයෙන් සේදීම.
  • විශාල මසුන් නම් අවශ්‍ය ප්‍රමාණයට කැබලි කිරීම.
  • කුඩා මසුන් නම් කුඩා ප්‍රමාණවලට වෙන් කිරීම.
  • ඇසුරුම් කිරීම.
  • නොතැලෙන ලෙස අධිශීතකරණ කොටසේ තැන්පත් කිරීම.
  • නිවැරදි පන්ත ක්‍රම භාවිතය නිසා ගුණාත්මක මත්ස්‍ය අස්වනු ලැබීම.
  • අයිස් යෙදීම තුලින් පසු අස්වනු හානි වලින් ආරක්‍ෂා වීම.
  • පිරිසිදු ජලයෙන් සේදීම මගින් මතුපිට අපද්‍රව්‍ය ඉවත්වීම.
  • අයිස් යොදා පෙට්ටිවල ඇසිරීමෙන් ශීත දාමය දිගටම පවත්වා ගැනීම හා මසුන් නරක් වීමේ වේගය පාලනය වීම.
  • ශීතාගාර සහිත රථ යොදා ගැනීමෙන් අස්වනු හැනි වැළැක්වීම.
  • අනවශ්‍ය කොටස් ඉවත් කිරීම තුලින් නරක්වීම පාලනය.
  • සේදීම මඟින් අපද්‍රව්‍ය ඉවත්කර පිරිසිදු කිරීම.
  • අවශ්‍ය ප්‍රමාණයට කැබලි කිරීමෙන් ශීතකරණයේ ගබඩා කිරීම පහසුවීම.
  • නිවැරදිව ඇසුරුම් කරණයෙන් ගබඩා කිරීම පහසු වීම හා පරිරක්‍ෂණය සිදුවීම.

නොතැලෙන ලෙස තැන්පත් කිරීමෙන් අධිශීත පරිරක්‍ෂණයක් සිදුවීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...