අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ව්‍යාපාරයක් ලෙස එළවළු හා පලතුරු අවම සැකසීමේදී සලකා බැලිය යුතු සාධක විස්තර කරන්න.
එළවළු හා පලතුරු වල නැවුම් බව, ගුණාත්මක බව හා සෞඛ්යාරක්ෂිත බව ආරක්ෂා වන පරිදි හා පරිභෝජනයට පහසුවන පරිදි පොතු ඉවත් කිරීම, කැබලි කිරීම, ඇසුරුම් කිරීම වැනි සරළ තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් පරිභෝජනයට පහසුවන ආකාරයට සකස් කිරීම අවම සැකසීම වේ.
එනම්,
සුළග එලවළු පලතුරු භාවිතය
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.