අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ජාතික මට්ටමේ ආහාර සුරක්ෂිතතාව ළඟා කර ගැනීමේදී ආහාර සැකසීමේ වැදගත්කම විස්තර කරන්න.
අවශ්‍යය අවස්ථාවක අවශ්‍යය ප්‍රමාණ වලින් ගුණාත්මයෙන් යුතු ආහාර රටක ජනතාවට ලබා ගැනීමට ඇති භෞතික හා අර්ථික හැකියාව ජාතික ආහාර සුරක්ෂිතතාව ලෙස හඳුන්වයි.
උදා : කිරි වලින් යෝගට් හා මුදවපු කිරි නිපදවීම.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.