WordPress WooCommerce Themes

ජලසම්පාදනය සඳහා ජල ප්‍රභවයක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු සාධක

ජලසම්පාදනය සඳහා ජල ප්‍රභවයක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු සාධක පැහැදිලි කරන්න.

ජල ප්‍රභවයක් යනු වසර පුරාම හෝ වසරේ යම් කාලයක් තුළ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජලය ලබා ගත හැකි ජල මූලාශ්‍රයකි.

ජල ප්‍රභවයක් තේරීමේ දී සලකා බලන කරුණු

  • බෝග අවශ්‍යතාවය සපුරාලන පරිදි ජලය ලබාගත හැකි වීම / එකවර ජලය අවශ්‍යතාවය ලබා ගැනීමට හැකි වීම
  • වගාවට අවශ්‍ය කාල වලදී ජලය ලබාගත හැකි වීම, වියළි කාල වලදී නොසිඳෙන ජල ප්‍රභවයක් විම
  • ජලයේ ගුණාත්මය

අපද්‍රව්‍ය වලින් තොර, වල්පැළ හා ඒවායේ බීජවලින් තොර, බැර ලෝහ වලින් තොර

  • පිරිවැය අවම වීම

සැකසීමට හා වගා බිමට ගෙන ඒමට වැයවන මුදල අඩු වීම

  • පවතින ජල සම්පාදන ක්‍රමය හා ගැලපීම
  • වගාබිම් හා ජල ප්‍රභවය අතර දුර

දුර වැඩිවන විට ප්‍රවාහනයේ දී සිදුවන ජල හානිය වැඩිය

  • ජල ප්‍රභවයේ උච්චත්වය

වගා ක්‍ෂේත්‍රයේ ඉහළ ස්ථානයකත් ජල ප්‍රභවය එම භූමියේ පහත් ප්‍රදේශයකත් පිහිටීමෙන් ජලය එසවීම සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදු වේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...