WordPress WooCommerce Themes

මානව සෞඛ්‍ය කෙරෙහි අධිපෝෂණයේ බලපෑම

මානව සෞඛ්‍ය කෙරෙහි අධිපෝෂණයේ බලපෑම විස්තර කරන්න.

අධිපෝෂණය යනු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන්/අසමතුලිත ලෙස ආහාර ගැනීම දිගු කාලයක් පුරා සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන තත්ත්වයකි.

  • දියවැඩියාව

රුධිරගත සීනි ප්‍රමාණය නිසි පරිදි පාලනය නොවීමෙන් ඇස් නොපෙනීම, වකුගඩු අකර්මන්‍ය වීම වැනි සංකූලතා ඇතිවීම

  • මේද අධික ආහාර අධිකව ගැනීම නිසා අවයව වලට හානී සිදු වීම

හෘද රෝග, අධි රුධිර පීඩනය, අක්මාව ආශ්‍රිත රෝග,

  • විටමින් A අධික වීම නිසා අස්ථි පද්ධතිය ආශ්‍රිත රෝග

ඔස්ටියෝපොරොසිස්

  • අධික තරබාරුකම

මානසික අවපීඩනය, නින්ද නොයාම පිළිබඳ ගැටළු, අස්ථි පද්ධතිය ආශ්‍රිත රෝග

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...