අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ශ්‍රී ලංකාවේ බහුලව යොදා ගන්නා විවිධ තවාන් ක්‍රම විස්තර කරන්න.
රෝපණ ද්‍රව්‍ය මඟින් නව ශාක බිහිකර, ක්‍ෂේත්‍රයේ සංස්ථාපනය කරන තෙක් රැකබලා ගන්නා ස්ථානය තවානක් නම් වේ.
උස් තවාන් – Raised bed
උදා : මිරිස්, බටු
ගිල් වූ තවාන් – Sunken bed
තැනිතලා තවාන් – Flat bed
නොරිදොකෝ තවාන් / කුට්ටි තවාන්
උදා : Cucurbitaceae කුලයේ බීජ
වැලි තවාන
උදා : අලිපේර, රබර්, අඹ
මඩ තවාන
ඩැපොග් තවාන
බඳුන් තවාන්
උදා : කළු පොලිතින් බඳුන් / හිස් ප්ලාස්ටික් බඳුන් / කඩදාසි බෑග් / Compost
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.