WordPress WooCommerce Themes

දහනවවන සියවසේ දෙවන භාගයේ ඇති වූ බෞද්ධ පුනර්ජීවනය

දහනවවන සියවසේ දෙවන භාගයේ ඇති වූ බෞද්ධ පුනර්ජීවනය

  • ආරම්භය – ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ ආගම් ප්‍රචාරක කටයුතු හා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් බෞද්ධ ආගමට එල්ල වූ අභියෝග හේතු කොට ගෙන ඊට ප්‍රතික්‍රියාවක් ලෙස ආරම්භ විය.
  • ගොගර්ලි වැනි පූජකයන් බෞද්ධාගම විවේචනය කිරීම හා බෞද්ධ නායකයන් ඊට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වීම:
  • මෙම ප්‍රතිචාරයේ කූඨප්‍රාප්තිය සලකුණු සලකුණු කරන ක්‍රියාකාරකම් අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහභාගී වූ පානදුරාවාදය වැදගත්.
  • එම වාදයට අමෙරිකාව තුළ ලැබුණු ප්‍රසිද්ධිය හේතු කොට ගෙන පරම විඥානාර්ථවාදීන්ගේ අවධානය ලංකාව කෙරෙහි යොමුවීම:
  • ඕල්කට් තුමා සහ බ්ලැවැට්ස්කි මැතිණිය මෙරටට පැමිණීම: මෙරට පරමවිඥානාර්ථ සංගමය පිහිටුවීම හා බෞද්ධ අධ්‍යාපනයේ අභිවෘද්ධිය සඳහා එම සංගමය ඉදිරිපත් වීම (ආනන්ද, මියුසියස් ආදී බෞද්ධ පාසල් පිහිටු වීම)
  • පිරිවෙන් අධ්‍යාපනයේ පුනර්ජීවනයක් ඇතිවීම:
  • 1873 මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන සහ 1875 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවීම; මේවා ප්‍රාචීන අධ්‍යයනය පිළිබඳ උගතුන් බිහිකරන මධ්‍යස්ථාන බවට පත් වීම.
  • බෞද්ධයන් වෙනුවෙන් යම් යම් අයිතිවාසිකම් දිනා ගැනීම:
  • බෞද්ධ කොඩිය, වෙසක් නිවාඩු දිනය.
  • බෞද්ධ ලිපි හා පොත්පත් පළකරන මුද්‍රණාල බිහිවීම හා එමගින් බෞද්ධාගම ප්‍රචාරය කිරීම හා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනය කිරීම.
  • නව වෙහෙර විහාර ඉදිවීම හා ථූපාරාමය, රුවන්වැලි සෑය වැනි ඓතිහාසික බෞද්ධ ස්මාරක ප්‍රතිසංස්කරණය කිරීම

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...