WordPress WooCommerce Themes

සම්භාව්‍ය යුගයට අයත් ‘හර්මිස් සහ ඩයොනීසියස්’ මූර්තිය පිළිබද කෙටි හැදින්වීමක්

සම්භාව්‍ය යුගයට අයත් ‘හර්මිස් සහ ඩයොනීසියස්’ මූර්තිය පිළිබද කෙටි හැදින්වීමක් කරන්න.

  • ක්‍රි.පූ. 4 වන සියවසට හා සම්භාව්‍ය යුගයට අයත් වේ.
  • ප්‍රැක්සිටැලස් නම් ශිල්පියා විසින් කිරිගරුඪ පාෂානයෙන් නිර්මාණය කරන ලද පිරීමි නිරුවත් රුවකි.
  • එක් පාදයකට බර වී සිටින තිවංක ඉරීයව්ව මෙම මූර්තීයෙන් දැකිය හැකිය.
  • මෙම රුව තුලින් තාරුණ්‍යය හා ශක්තිය දැක්වේ.
  • තරුණ හර්මිස් සමග ඔහුගේ එක් අතක ළදරු ඩයොනීසස් නිරූපණය කර ඇත.
  • හර්මීස් දකුණු අතින් මිදි පොකුරක් ලදරුවාට පෙන්වන බව විශ්වාස කරයි.
  • ප්‍රේමයට අධිපති දෙවියන් ලෙස හර්මිස් සලකයි.
  • මෙම මූර්තියේ උඩ අඩි 7 කි. සමබරතාවය රැකීම සඳහා සළුවක් යොදාගෙන ඇත.
  • ඔලිම්පියාහි හේරා දෙව් මැදුරෙන් සොයාගන්නා ලද මූර්තියකි.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...