රාජ්‍යයන් ජාත්‍යන්තර දේශපාලනයේ දී ජාතික බලය භාවිත කරන මාධ්‍ය
පිළිතුරේ අන්තර්ගත විය යුතු ප්‍රධාන විෂය කරුණු :
විෂය කරුණු සහ සාකච්ඡාව
හාන්ස් මෝගන්තෝට අනුව ජාතික බලය යනු තවත් ජාතියක් සිතන සහ ක්‍රියා කරන ආකාරය වෙනස් කිරීමට ජාතියකට පවතින හැකියාවයි. එසේම එක ජාතියකට ඔවුන්ගේ අභිප්‍රාය තවත් ජාතියක් මත පැනවීමට ඇති ශාක්‍යතාව යනු ද එහි තවත් අර්ථයකි.
මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ සාකච්ඡාව, විවාද කිරීම හෝ මතුවී පවතින ගැටලු නැවත අර්ථ දැක්වීම මගින් අනෙක් රාජ්‍යයන්ට ඒත්තු ගැන්වීම මගිනි.
ප්‍රතිලාභ අත්හිටුවීම සහ අනෙක් රාජ්‍යයන්ට සෘණාත්මක ප්‍රතිවිපාක අත්කොට දී පීඩාවිඳින තත්වයකට බලයෙන් පත් කිරීම මෙයට ඇතුළත් වෙයි. ප්‍රචාරණය, කුපිතකරවීමේ ක්‍රියාවන් සහ අනෙකුත් රාජ්‍යයන්ට උපකාර කිරීම යනු ප්‍රහාරාත්මකව භාවිතා කරනකරන විවෘත ක්‍රියාමාර්ගයන් ය.
සක්‍රීය බලය භාවිතාවයි. එහිදී යුද්ධ සහ ආක්‍රමණය යභාවිතා කිරීම සිදුවිය හැක.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.