WordPress WooCommerce Themes

යුරෝපය බල කඳවුරු දෙකකට බෙදී ගිය අයුරු

යුරෝපය බල කඳවුරු දෙකකට බෙදී ගිය අයුරු පැහැදිලි කරන්න.

  • බිස්මාක්ගේ රාජ්‍යෝපාය ප්‍රතිපත්තිය අනුව ජර්මනියේ ආරක්ෂාව හා ජර්මනිය යුරෝපයේ බලවත් රාජ්‍යයක් බවට පත්කර ගැනීම සඳහා අනුගමනය කරන ලද ගිවිසුම් ක්‍රමය.
  • ඇල්සාස් – ලොරෙන් ප්‍රශ්නය මත ප්‍රංශය තනිකිරීමේ අභිලාෂයෙන් බිස්මාක් ආරම්භ කළ එම ගිවිසුම් ක්‍රමය අනුව යුරෝපයේ ප්‍රබල රටවල් පිල් දෙකකට බෙදී යාම.
  • 1873 දී ජර්මනිය, ඔස්ට්‍රියාව හා රුසියාව සමග එක් වී අධිරාජයන් තිදෙනාගේ සංගමය පිහිටුවීම.
  • පසුව ජර්මනිය විසින් රුසියාව සමග පැවති ගිවිසුම අලුත් නොකිරීම.
  • 1879 දී ජර්මනිය ඔස්ට්‍රියානු – හංගේරියානු අධිරාජ්‍යය සමග ද්විත්ව සන්ධානයකට එළඹීම.
  • 1882 දී ඉතාලිය ද්විත්ව සන්ධානයට එකතු කරගනිමින් ත්‍රෛපාක්ෂික මිත්‍රත්වයක් ගොඩනැගීම.
  • 1794 දී රුසියාව, ප්‍රංශය සමග මිත්‍ර සන්ධානයකට එළඹීම.
  • 1904 දී ප්‍රංශය බ්‍රිතාන්‍යය සමග මිත්‍ර ගිවිසුමකට එළඹීම.
  • 1997 දී රුසියාව ප්‍රංශ – බ්‍රිතාන්‍ය හවුලට එක්වීමෙන් ත්‍රෛයි පාක්ෂික මිත්‍ර සන්ධානය බිහිවීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...