WordPress WooCommerce Themes

1862 සිට 1871 දක්වා ජර්මනිය එක්සේසත් කිරීම සඳහා බිස්මාත් අනුගමනය කළ ක්‍රියාමාර්ගය

1862 සිට 1871 දක්වා ජර්මනිය එක්සේසත් කිරීම සඳහා බිස්මාත් අනුගමනය කළ ක්‍රියාමාර්ගය විවේචනාත්මකව විමසන්න.

  • “තත්කාලීන ප්‍රශ්න විසඳනු ලබන්නේ කතා පැවැත්වීමෙන් හෝ බහුතරයකගේ යෝජනා සම්මත කිරීමෙන් හෝ නොවේ. ලෙයින් සහ යකඩෙනි.” යන බිස්මාක්ගේ ප්‍රකාශය 1862 සිට 1871 දක්වා ඔහු අනුගමනය කළ ප්‍රතිපත්තිය කැටි කොට දක්වයි.
  • ප්‍රශියාවේ ලිබරල්වාදීන්ගේ බලය බිඳඳැමීම.
  • ප්‍රශියානු හමුදාව ශක්තිමත් කිරීම.
  • 1864 දි ඔස්ට්‍රියාව සමග එක්ව ඩෙන්මාකය පරාජය කොට ෂ්ලෙස්විග් සහ හොල්සිටයින් ප්‍රදේශ අත්පත් කර ගැනීම.
  • 1866 දී ඕස්ට්‍රියාව පරාජය කොට ප්‍රශියාවේ නායකත්වය යටතේ උතුරු ජර්මන් සංයුක්තය ගොඩනැගීම.
  • 1870-71 දී ප්‍රංශය පරාජය කොට දකුණු ජර්මන් රාජ්‍ය උතුරු ජර්මන් සංයුක්තයට ඈදාගෙන ජර්මනිය එක්සේසත් කිරීමේ කාර්යය සම්පුර්ණ කිරීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...