WordPress WooCommerce Themes

බිස්මාක් හා ජර්මන් ජාතිකවාදය

බිස්මාක් හා ජර්මන් ජාතිකවාදය

  • පුන්කර් රදළ පැලැන්තියට අයත් පුද්ගලයෙකු ලෙස 1815 දී උපත් බිස්මාක් ප්‍රෂියානු සිවිල් සේවයේ නිරත වුවෙකි. ඉන් ඉවත් වී ග්‍රාමීය ඉඩම් හිමියෙකු වශයෙන් කලක් සිටි ඔහු, 1847 දී බර්ලින්හි ඩයට් සභාවට පත්ව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය.
  • ප්‍රෂියාවේ නායකත්වයෙන් ජර්මනිය එක්සත් විය යුතු යයි තරයේ විශ්වාස කළ ඔහු, චාන්සලර් ධුරයට පත්වීමෙන් පසුව උපක්‍රමශීලීව කටයුතු කරමින් ජර්මනිය එක්සත් කිරීමේ ක්‍රියාවලීය අවස්ථා කීපයකින් සම්පූර්ණ කළේය. මුලින්ම ඔහු ලි‍බරල්වාදීන් මර්දනය කිරීමටත් පාර්ලිමේන්තුව නොතකා හැරීමටත් ක්‍රියා කළේය. (ලේ හා යකඩ ප්‍රතිපත්තිය)
  • 1864 ඩෙන්මාර්කයට එරෙහි ප්‍රශියා-ඔස්ට්‍රියා ඒකාබද්ධ යුද්ධය (ෂ්ලේස්විග් හා කොල්ස්ටයින් යන ප්‍රදේශ සම්බන්ධ අර්බුදය)
  • 1866 ඕස්ට්‍රියා ප්‍රෂියානු යුද්ධය කා උතුරු ජර්මන් සංයුක්තය පිහිටුවීම.
  • 1870 ප්‍රංශ -ප්‍රෂියානු යුද්ධය හා දකුණු ජර්මානු රාජ්‍ය උතුරු ජර්මන් සංයුක්තයට ඇදාගැනීම. ජර්මනිය එක්සත් කොට ජර්මන් අධිරාජ්‍යය පිහිටුවීම.
  • ඔහු මෙම එක්සත් කිරිමේ ප්‍රයත්නය ක්‍රියාත්මක කළේ ප්‍රෂියාවේ නායකත්වයෙන් හා ප්‍රශියානු ජාතික අනන්‍යතාව සහිත ජර්මන් ජාතිකවාදී පදනමක සිටය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...