අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
මධ්‍යම පාන්තිකයන්ගේ දුක්ගැනවිලි කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රංශ විප්ලවය ආරම්භ කිරීමෙහිලා මධ්‍යම පන්තිය විසින් ඉටු කරන ලද භුමිකාවේ සාපේක්ෂ වැදගත්කම විවේචනාත්මකව විමසන්න.
මෙබඳු දුක්ගැනවිලි මුල් කරගෙන ප්‍රංශ විප්ලවය ආරම්භ කිරීමට ක්‍රියා කළ මධ්‍යම පන්තියේ භූමිකාව, ගොවි පන්තියේ හා නාගරික කම්කරු පන්තියේ ක්‍රියාකාරිත්වය සමග තුලනාත්මකව පරීක්‍ෂා කිරීම මෙම පිළිතුරෙන් අපේක්‍ෂා කෙරේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.