WordPress WooCommerce Themes

දේශ ගවේෂණ, යුරෝපයේ අතිවිශාල දේශපාලන හා ආර්ථික වෙනස්වීම් ඇති කළ අයුරු

දේශ ගවේෂණ, යුරෝපයේ අතිවිශාල දේශපාලන හා ආර්ථික වෙනස්වීම් ඇති කළ අයුරු සාකච්ඡා කරන්න.

  • යුරෝපයේ රටවල් මුහුදින් එතෙර යටත් විජිත අධිරාජ්‍ය පිහිටුවීම. (නිදර්ශන ස්පාඤ්ඤ, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ)
  • වෙළඳාම මධ්‍යධරණී ප්‍රදේශ සීමා ඉක්මවා ලෝක මට්ටමට ව්‍යාප්ත වීම.
  • ඉතාලි නගර (පිතෝවා, චෙනිස්) මුල් කරගෙන පැවති පෙරදිග ද්‍රව්‍ය වෙළඳාම පිළිබඳ ඒකාධිකාරය බිඳවැටීම. ලිස්බන් ලිවර්පුල්, ඇම්ස්ටර්ඩෑම් ආදී නගර හා ඒ ආශ්‍රික වෙළදාව දියුණුවීම.
  • වෙළඳාමේ පරිමාව හා වෙළඳ ද්‍රව්‍යවල විවිධත්වය හා සංඛ්‍යාව අතිවිශාල ලෙස වර්ධනය වීම.
  • යටත් විජිතවලින් වටිනා ලෝහ යුරෝපයට ඇදී ඒම, එය ස්පාඤ්ඤය වැනි රට වල ආර්ථික ආර්ථික අර්බුද හා පරිහානි ඇතිවීමට හේතු වුවත් දීර්ඝකාලීන ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපයේ වෙළඳාම වර්ධනය වීමට හේතු වීම.
  • ධනවාදී ආර්ථිකයක් වර්ධනය වීම.
  • වෙළඳ සමාගම බිහිවීම.
  • යටත් විජිත හිමිකරගත් යුරෝපා රාජ්‍ය දේශපාලන වශයෙන් වඩාත් බලවත් වීම.
  • යුරෝපා ජාතීන් අතර යටත්විජිත සඳහා වූ තරඟයක් මෙන්ම ගැටුම් ඇතිවීම.

මෙම සාධක යුරෝපයේ දේශපාලන හා ආර්ථික වෙනස්වීම් ඇති කළ ආකාරය සාකච්ඡා කිරීම අපේක්‍ෂා කෙරේ.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...