අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
මධ්‍යතන යුගයේ අවසාන සමයේ යුරෝපයේ වැඩවසම් ක්‍රමය පරිහානියට පත් වූ අයුරු ගෙනහැර දක්වන්න.
වැඩවසම් ක්‍රමයේ පිරිහීම
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.