WordPress WooCommerce Themes

යුරෝපයේ වැඩවසම් ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ

සමාජ හා ආර්ථික ක්‍රමයක් වශයෙන් යුරෝපයේ වැඩවසම් ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ පරීක්ෂා කරන්න.

සමාජ ක්‍රමයක් ලෙස

  • සමාජ පන්ති කිහිපයකි. වරප්‍රසාද ලත් (රජු රදළ හා පුජක) හා වරප්‍රසාද නොලත් (අඩ වහලුන් /ප්‍රවේණි දාසයන්)
  • උපතින්ම තරාතිරම තීරණය වීම.
  • ඉඩම් පදනම් කරගෙන සියලු කණ්ඩායම් එකට බැඳ තබන සේවා සම්බන්ධයක් ගොඩ නැගී තිබිම. (රටේ සියලුම ඉඩම් රජු සතු යැයි සැලකිණ.
  • රදළයෝ තමන් භුක්ති විඳි ඉඩම වෙනුවෙන් රජුට බදු ගෙවුහ.
  • ප්‍රවේණි දාසයෝ ඔවුන් භුක්ති විඳි ඉඩම් වෙනුවෙන් රජුට හා රදළයන්ට සේවාවන් ඉටු කළහ).

ආර්ථීක ක්‍රමයක් ලෙස

  • කෘෂිකර්මය පදනම් වීම.
  • ප්‍රධාන ආර්ථික ඒකකය-බණ්ඩාරගම ප්‍රවේණිය
  • බණ්ඩාරගම ප්‍රවේණිය ස්වයං පෝෂිත ඒකකයක් වීම
  • වෙළඳාම හා මුදල් භාවිතය පැවතියේ සුළු වශයෙනි.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...