අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
පහත දැක්වෙන ක්ෂේත්රවල පුරාණ රෝමවරුන්ගේ කාර්ය සංසිද්ධිය සැකෙවින් පරීක්ෂා කරන්න.
(i) ආණ්ඩුක්‍රම
(ii) නීතිය
පුරාණ රෝමවරුන් අතර පිළිවෙලින් ආණ්ඩුක්‍රම තුනක් ක්‍රියාත්මක විය.
රාජාණ්ඩුව–
සමුහාණ්ඩුව (ක්‍රි.පූ. 510-27)-
අධිරාජ්‍ය පාලනය (ක්‍රි.පූ. 27. ක්‍රි.ව. 476)
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.