WordPress WooCommerce Themes

මානවශාස්ත්‍ර පීඨය-කැළණිය විශ්වවිද්‍යාලය

මානවශාස්ත්‍ර පීඨය

ශාස්ත්‍රවේදී උපාධි හා ගෞරව උපාධි සඳහා පත සඳහන් විෂයන් ඉදිරිපත් කෙරේ.

  • ඉංග්‍රීසි අධ්‍යයනාංශය- ඉංග්‍රීසි
  • නුතන භාෂා අධ්‍යයනාංශය- චීන, ප්‍රංශ, ජරමන්, ජපන්, රුසියන්, කොරියන්, ස්පාඤ්ඥ

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය- පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ මනෝ විද්‍යාව

  • බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හා

ක්‍රිස්තියානි සංස්කෘතිය අධ්‍යයනාංශය- බටහිර සම්භාව්‍ය සංස්කෘතිය (ග්‍රීක සහ රෝම සංස්කෘතිය), ක්‍රිස්තියානි සංස්කෘතිය

  • ලලිත කලා අධ්‍යයනාංශය- දෘශ්‍ය කලා සහ සැලසුම්කරණය (චිත්‍ර සහ ග්‍රැෆික්)

– ප්‍රාසංගික කලා – නර්තනය, ප්‍රාසංගික කලා – සංගීතය ( හින්දුස්ථානි සහ බටහිර)

  • නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශය- ප්‍රතිබිම්බ කලා (ඡායාරූපකරණය), නාට්‍ය හා රංග කලාව, සිනමා හා රූපවාහිනී අධ්‍යයනය
  • වාග් විද්‍යා අධ්‍යයනාංශය- වාග් විද්‍යාව, භාෂා පරිවර්තන ක්‍රම් **

-දෙවන භාෂාවක් ලෙස දෙමළ භාෂාව *

  • සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනාංශය- සංස්කෘත, හින්දු දර්ශනය, වාස්තු ශාස්ත්‍ර
  • සිංහල අධ්‍යයනාංශය- සිංහල, සාහිත්‍ය විචාරය
  • හින්දි අධ්‍යයනාංශය-හින්දි
  • ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයනාංශය- දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම (TESL)

* පරිවර්තනකුම සහ දෙවන භාෂාවක් ලෙස දෙමළ භාෂාව යන විෂයන් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව සඳහා පමණක් ඉදිරිපත් කෙරේ.

මානවශාස්ත්‍ර පීඨයේ විෂයන් තෝරා ගැනීමෙදී පුර්ව අවශ්‍යතා වශයෙන් පහත සඳහන් කරුණු සම්පුර්ණ කර තිබිය යුතුය.

  • ප්‍රාසංගික කලා (සංගීතය/නර්තනය) විෂයන් හැදෑරීම සඳහා අ. පො. ස. (උ.පෙ) විභාගයෙන් එම විෂයය සමත් වීම.
  • ඉංග්‍රීසි විෂයය හැදෑරීම සඳහා අ. පො. ස. (උ.පෙ) විභාගයෙන් එම විෂය සඳහා අවම වශයෙන් S සාමර්ථයක් ලබා තිබීම.
  • ප්‍රංශ සහ ජපන් භාෂාව හැදෑරීම සඳහා අ. පො. ස. (උ.පෙ) විභාගයෙන් එම විෂයන් සමත් වී තිබීම හෝ අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීම.
  • භාෂා පරිවර්තන ක්‍රම සහ දෙවන භාෂාවක් ලෙස දෙමළ භාෂාව යන විෂයයන් හැදෑරීම සඳහා අධ්‍යයන අංශය මගින් පවත්-වනු ලබන යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීම.
  • දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම (TESL) හැදෑරීම සඳහා අ. පො. ස. (උ.පෙ) විභාගයේදී ඉංග්‍රීසි විෂය සඳහා අවම වශයෙන් S සාමර්ථයක් ලබා තිබීම.

අනෙකුත් විෂයන් සඳහා පූර්ව අවශ්‍යතා නොමැත.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...