WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාවේ විවිධ විශ්වවිද්‍යාල වල ක්‍රියාත්මක උපාධි පාඨමාලා(විශ්වවිද්‍යාල අනුව)-2025 දත්ත

අධ්‍යයන පාඨමාලාවවිෂය සංකලන (නියමිත අවස්ථා වලදී )මාධ්‍යය
කොළඹ විශ්වවිද්‍යාලය
කලා උපාධි පාඨමාලාව
-සිංහල/தமிழ்/English
කොළඹ විශ්වවිද්‍යාලය
කළමනාකරණය +
-English
කොළඹ විශ්වවිද්‍යාලය
නීතිය
-English
කොළඹ විශ්වවිද්‍යාලය
වෛද්‍ය විද්‍යාව
-English
කොළඹ විශ්වවිද්‍යාලය
භෞත චිකිත්ස
-English
කොළඹ විශ්වවිද්‍යාලය
කර්මාන්ත සංඛ්‍යානය සහ ගණිතමය මුල්‍ය *
-English
කොළඹ විශ්වවිද්‍යාලය
ජීව රසායන විද්‍යාව හා අණුක ජීව විද්‍යාව *
රසායන විද්‍යාව, ශාක විද්‍යාව, සත්ත්ව විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
ජෛවීය විද්‍යාව *
රසායන විද්‍යාව, ශාක විද්‍යාව, සත්ත්ව විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සමඟ පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, ශුද්ධ ගණිතය, රසායන විද්‍යාව සමඟ පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, සංඛ්‍යාතය, රසායන විද්‍යාව සමග පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, සංඛ්‍යාතය, භෞතික විද්‍යාව සමඟ පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, ශුද්ධ ගණිතය, භෞතික විද්‍යාව සමඟ පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
භෞතීය විද්‍යාව*
ව්‍යවහාරික ගණිතය, ශුද්ධ ගණිතය, සංඛ්‍යානය සමඟ පරිගණක විද්‍යාවEnglish
කොළඹ විශ්වවිද්‍යාලය
හෙද
-English
කොළඹ විශ්වවිද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණ වේදය (ET)
-English
කොළඹ විශ්වවිද්‍යාලය
ජෛව පද්ධති තාක්ෂණ වේදය (BST)
-English
කොළඹ විශ්වවිද්‍යාලය
තොරතුරු සන්නිවේදන තාක්ෂණය
-English
කොළඹ විශ්වවිද්‍යාලය
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ශල්‍ය
-English
කොළඹ විශ්වවිද්‍යාලය
යුනානි වෛද්‍ය විද්‍යාව සහ ශල්‍ය
-English
කොළඹ විශ්වවිද්‍යාලය
ප්‍රාථමික අධ්‍යාපනය
-English
කොළඹ විශ්වවිද්‍යාලය
වෛද්‍ය ප්‍රතිබිම්භ තාක්ෂණය
-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය කලා-සිංහල/தமிழ்/English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය නීතිය-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය කළමනාකරණය-සිංහල/தமிழ்/English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය දත්ත ශල්‍ය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පශු වෛද්‍ය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය කෘෂි තාක්ෂණය සහ කළමනාකරණය-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආහාර විද්‍යාව හා තාක්ෂණය-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉංජිනේරු විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජෛවීය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සත්ත්ව පාලනය සහ මත්ස්‍ය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය භෞතීය විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සංඛ්‍යානය සහ සංකාර්යය පර්යේෂණ-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය හෙද-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඖෂධ විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය රසායනාගාර විද්‍යා-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය විකිරණ ශිල්පය-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය භෞත චිකිත්ස-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය භූගෝලීය තොරතුරු විද්‍යාව-English
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමාජ වෘත වේදය-English
කලා-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-සිංහල
ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම (TESL)-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
කලා - තොරතුරු තාක්ෂණය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
ජෛවීය විද්‍යාව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
භෞතීය විද්‍යාව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
ආහාර විද්‍යාව තා තාක්ෂණය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
භෞතීය විද්‍යා - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
බහු අවයවික විද්‍යාව සහ කාර්මික කළමනාකරණය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
කළමනාකරණය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-සිංහල/English
කළමනා කරණ (රාජ්‍ය) ගෞරව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-සිංහල/English
වාණිජ්‍යය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-සිංහල/English
දේපල කළමනා කරණය හා තක්සේරු කරණය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-සිංහල/English
ව්‍යාපාර තොරතුරු පද්ධති (ගෞරව) (BIS)-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-සිංහල/English
වෛද්‍ය විද්‍යාව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
ඉංජිනේරු තාක්ෂණ වේදය (ET)-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
ජෛව පද්ධති තාක්ෂණවේදය (BST)-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
තොරතුරු සන්නිවේදන තාක්ෂණය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
ඉංජිනේරු විද්‍යාව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
ඖෂධ විද්‍යාව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය රසායනාගාර විද්‍යා-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
දෘෂ්ටිමීතිය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
දන්ත ශල්‍ය විද්‍යාව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
ජලජ ජෛව සම්පත්-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
නාගරික ජෛව සම්පත්-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
පරිගණක විද්‍යාව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
තොරතුරු පද්ධති-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
මුල්‍ය ආර්ථික විද්‍යාව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
නිර්මාණාත්මක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදනය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-සිංහල/English
සංගීතය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-සිංහල/English
සමාජ වෘත වේදය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය විද්‍යාව-කැලණිය විශ්වවිද්‍යාලය-English
කථන හා ශ්‍රවණ විද්‍යා-කැලණිය විශ්වවිද්‍යාලය-English
කලා-කැලණිය විශ්වවිද්‍යාලය-English
වෘත්තීය චිකිත්සාව-කැලණිය විශ්වවිද්‍යාලය-සිංහල
සාමය හා ගැටුම් නිරාකරණය-කැලණිය විශ්වවිද්‍යාලය-English
කළමනාකරණය-කැලණිය විශ්වවිද්‍යාලය-English
වාණිජ්‍යය-කැලණිය විශ්වවිද්‍යාලය-English
කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (MIT) -කැලණිය විශ්වවිද්‍යාලය-English
ජෛවීය විද්‍යාව-කැලණිය විශ්වවිද්‍යාලය-English
භෞතීය විද්‍යාව-කැලණිය විශ්වවිද්‍යාලය-English
පරිසර සංරක්ෂණය හා කළමනාකරණය-කැලණිය විශ්වවිද්‍යාලය-English
පරිවර්තන අධ්‍යයනය-කැලණිය විශ්වවිද්‍යාලය-සිංහල/English
මෘදුකාංග ඉංජිනේරු-කැලණිය විශ්වවිද්‍යාලය-English
සිනමා හා රූපවාහිනී අධ්‍යයන-කැලණිය විශ්වවිද්‍යාලය-සිංහල
ඉංජිනේරු තාක්ෂණ වේදය (ET) -කැලණිය විශ්වවිද්‍යාලය-English
තොරතුරු සන්නිවේදන තාක්ෂණය-කැලණිය විශ්වවිද්‍යාලය-English
භෞතීය විද්‍යා - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය-කැලණිය විශ්වවිද්‍යාලය-English
ව්‍යවහාරික රසායන විද්‍යාව-කැලණිය විශ්වවිද්‍යාලය-English
ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා පරිගණක විද්‍යාව-කැලණිය විශ්වවිද්‍යාලය-English
ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම (TESL) -කැලණිය විශ්වවිද්‍යාලය-English
පරිගණක විද්‍යාව-කැලණිය විශ්වවිද්‍යාලය-English
මූල්‍ය මූල්‍ය ඉංජිනේරුකරණය-කැලණිය විශ්වවිද්‍යාලය-English
ගිණුම්කරණ තොරතුරු පද්ධති-කැලණිය විශ්වවිද්‍යාලය-English
ක්‍රීඩා විද්‍යාව සහ කළමනා කරණය²-කැලණිය විශ්වවිද්‍යාලය-English
ජෛව පද්ධති තාක්ෂණ වේදය (BST) -කැලණිය විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය විද්‍යාව-මොරටුව විශ්වවිද්‍යාලය-English
ඉංජිනේරු විද්‍යාව-මොරටුව විශ්වවිද්‍යාලය-English
ඉංජිනේරු විද්‍යාව (EM) -මොරටුව විශ්වවිද්‍යාලය-English
ඉංජිනේරු විද්‍යාව (TM) -මොරටුව විශ්වවිද්‍යාලය-English
තොරතුරු තාක්ෂණය (IT) -මොරටුව විශ්වවිද්‍යාලය-English
වාස්තු විද්‍යාව-මොරටුව විශ්වවිද්‍යාලය-English
නිර්මාණ වේදය-මොරටුව විශ්වවිද්‍යාලය-English
ප්‍රමාණ සමීක්ෂණය-මොරටුව විශ්වවිද්‍යාලය-English
නාගරික තොරතුරු කරණය සහ නිර්මාණ කරණය-මොරටුව විශ්වවිද්‍යාලය-English
විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය-මොරටුව විශ්වවිද්‍යාලය-English
පහසුකම් කළමනා කරණය-මොරටුව විශ්වවිද්‍යාලය-English
ප්‍රවාහන කළමනාකරණය සහ කාර්යෝපාය ඉංජිනේරු (TMLE) -මොරටුව විශ්වවිද්‍යාලය-English
තොරතුරු තාක්ෂණය හා කළමනා කරණය-මොරටුව විශ්වවිද්‍යාලය-English
භූමි නිර්මාණ වේදය-මොරටුව විශ්වවිද්‍යාලය-English
ව්‍යාපාර විද්‍යාව-මොරටුව විශ්වවිද්‍යාලය-English
බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව-මොරටුව විශ්වවිද්‍යාලය-English
කලා-යාපනය විශ්වවිද්‍යාලය-தமிழ்
කළමනා කරණය-යාපනය විශ්වවිද්‍යාලය-தமிழ்/English
වාණිජ්‍යය-යාපනය විශ්වවිද්‍යාලය-தமிழ்/English
නීතිය-යාපනය විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය විද්‍යාව-යාපනය විශ්වවිද්‍යාලය-English
සිද්ධ වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය-යාපනය විශ්වවිද්‍යාලය-தமிழ்
කෘෂිකර්මය-යාපනය විශ්වවිද්‍යාලය-English
ජෛවීය විද්‍යාව-යාපනය විශ්වවිද්‍යාලයඋද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව, රසායන විද්‍යාවதமிழ்/English
ඉංජිනේරු විද්‍යාව-යාපනය විශ්වවිද්‍යාලය-English
භෞතීය විද්‍යාව-යාපනය විශ්වවිද්‍යාලය-தமிழ்/English
පරිගණක විද්‍යාව-යාපනය විශ්වවිද්‍යාලය-தமிழ்/English
හෙද-යාපනය විශ්වවිද්‍යාලය-English
ඖෂධ විද්‍යාව-යාපනය විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය රසායනාගාර විද්‍යා-යාපනය විශ්වවිද්‍යාලය-English
පරිවර්තන අධ්‍යයනය-යාපනය විශ්වවිද්‍යාලය-தமிழ்/English
ඉංජිනේරු තාක්ෂණ වේදය (ET) -යාපනය විශ්වවිද්‍යාලය-English
ජෛව පද්ධති තාක්ෂණ වේදය (BST) -යාපනය විශ්වවිද්‍යාලය-English
ශාරීරික අධ්‍යාපනය-යාපනය විශ්වවිද්‍යාලය-English
සංගීතය-යාපනය විශ්වවිද්‍යාලය-தமிழ்
නර්තනය-යාපනය විශ්වවිද්‍යාලය-தமிழ்
චිත්‍ර සහ නිර්මාණ-යාපනය විශ්වවිද්‍යාලය-தமிழ்
කලා-රුහුණ විශ්වවිද්‍යාලය-English
කළමනාකරණය-රුහුණ විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලය-English
කෘෂි සම්පත් කළමනාකරණය හා තාක්ෂණය-රුහුණ විශ්වවිද්‍යාලය-English
ඉංජිනේරු විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලය-English
ජෛවීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයඋද්භිද විද්‍යාව, රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යාවEnglish
ජෛවීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයරසායන විද්‍යාව, උද්භිද විද්‍යාව, භෞතික විද්‍යාවEnglish
ජෛවීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයරසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සත්ත්ව විද්‍යාවEnglish
ජෛවීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයභෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාවEnglish
භෞතීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයරසායන විද්‍යාව, ගණිතය, භෞතික විද්‍යාවEnglish
භෞතීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයභෞතික විද්‍යාව, ගණිතය, පරිගණක විද්‍යාවEnglish
භෞතීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයරසායන විද්‍යාව, ගණිතය, ව්‍යවහාරික ගණිතයEnglish
භෞතීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයභෞතික විද්‍යාව, ගණිතය, ව්‍යවහාරික ගණිතයEnglish
භෞතීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයරසායන විද්‍යාව, ගණිතය, පරිගණක විද්‍යාවEnglish
භෞතීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයපරිගණක විද්‍යාව, ගණිතය, ව්‍යවහාරික ගණිතයEnglish
භෞතීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයගණිතය, කාර්මික ගණිතය, රසායන විද්‍යාවEnglish
භෞතීය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලයගණිතය, කාර්මික ගණිතය, භෞතික විද්‍යාවEnglish
ධීවර සහ සාගර විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලය-English
හෙද-රුහුණ විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය රසායනාගාර විද්‍යා-රුහුණ විශ්වවිද්‍යාලය-English
ඖෂධ විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලය-English
පරිගණක විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලය-English
කෘෂි ව්‍යාපාර කළමනාකරණය-රුහුණ විශ්වවිද්‍යාලය-English
හරිත තාක්ෂණය-රුහුණ විශ්වවිද්‍යාලය-English
ඉංජිනේරු තාක්ෂණ වේදය (ET) -රුහුණ විශ්වවිද්‍යාලය-English
තොරතුරු සන්නිවේදන තාක්ෂණය-රුහුණ විශ්වවිද්‍යාලය-English
සාගර සහ මිරිදිය විද්‍යාව-රුහුණ විශ්වවිද්‍යාලය
-English
ජෛව පද්ධති තාක්ෂණ වේදය (BST) -රුහුණ විශ්වවිද්‍යාලය-English
මුල්‍ය ගණිතය සහ කාර්මික සංඛ්‍යාතය-රුහුණ විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය විද්‍යාව-නැගෙනහිර විශ්වවිද්‍යාලය-English
කෘෂිකර්මය-නැගෙනහිර විශ්වවිද්‍යාලය-English
ජෛවීය විද්‍යාව *-නැගෙනහිර විශ්වවිද්‍යාලයඋද්භිද විද්‍යාව, රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යාව, පරිගණක විද්‍යාවEnglish
භෞතීය විද්‍යාව *-නැගෙනහිර විශ්වවිද්‍යාලයව්‍ය. ගණිතය, භෞතික විද්‍යාව, ශු. ගණිතය, රසායන විද්‍යාව. පරිගණක විද්‍යාවEnglish
කළමනා කරණය-නැගෙනහිර විශ්වවිද්‍යාලය-English
වාණිජ්‍යය-නැගෙනහිර විශ්වවිද්‍යාලය-English
කලා-නැගෙනහිර විශ්වවිද්‍යාලයඅරාබි, ඉස්ලාම් අධ්‍යයතය, දේශපාලන විද්‍යාව, දර්ශනය, ලලිත කලා, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, ඉංග්‍රීසි, දෙමළ, භූගෝල විද්‍යාව, සංසංදනාත්මක ආගම, ආර්ථික විද්‍යා අධ්‍යාපනය, හින්දු ශිෂ්ඨාචාරය, ඉතිහාසය, නාට්‍ය හා රංග කලාව, ක්‍රිස්තියානිதமிழ்
හෙද #-නැගෙනහිර විශ්වවිද්‍යාලය-English
ජෛව පද්ධති තාක්ෂණ වේදය (BST) -නැගෙනහිර විශ්වවිද්‍යාලය-English
පරිවර්තන අධ්‍යයනය-නැගෙනහිර විශ්වවිද්‍යාලය-தமிழ்/English
තොරතුරු සන්නිවේදන තාක්ෂණය-නැගෙනහිර විශ්වවිද්‍යාලය-English
කලා-ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයආර්ථික විද්‍යාව, දර්ශනය සහ මනෝ උපදේශනය, සමාජ විද්‍යාව, ඉතිහාසය, සංඛ්‍යාතය, දෙමළ, ඉංග්‍රීසි, සිංහල, හින්දු ශිෂ්ඨාචාරය, භූගෝල විද්‍යාව, භූගෝලීය තොරතුරු පද්ධතිය, දේශපාලන හා සාමය අධ්‍යයනය, නිලබල ක්‍රමය හා රාජ්‍ය ප්‍රතිපත්ති, ත්‍රි භාෂා අධ්‍යයනය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය, දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම.தமிழ்
කළමනා කරණය-ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය-தமிழ்/English
වාණිජ්‍යය-ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය-தமிழ்/English
කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය (SEUSL)-ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය-English
ජෛවීය විද්‍යාව #-ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයජීව විද්‍යාව, රසායන විද්‍යාව, ව්‍යවහාරික සංඛ්‍යානය, භෞතීය විද්‍යාව පාංශු විද්‍යාව, පරිගණක විද්‍යාව සහ අනිවාර්ය විෂයයන්, සහ වෛකල්පිත විෂයයන් *English
ඉංජිනේරු විද්‍යාව #-ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය-English
භෞතීය විද්‍යාව-ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයපරිගණක විද්‍යාව, ගණිතය 1. ගණිතය 11. ව්‍යවහාරික සංඛ්‍යාතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, පාංශු විද්‍යාව, අනිවාර්ය සහ වෛකල්පිත විෂයයන් *English
ඉස්ලාම් අධ්‍යයනය-ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයඉස්ලාමීය චින්තනය නා ශිෂ්ටාචාරය, ඉස්ලාමීය බැංකුකරණය හා මුදල්. ඉස්ලාමීය නීතිය හා නීති සම්පාදනය, ඉංග්‍රීසි, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, දෙමළ, ගණකාධිකරණය හා මුදල්, ආර්ථික විද්‍යාව, අධ්‍යාපනதமிழ்/English
අරාබි භාෂාව-ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයභාෂාව හා සාහිත්‍යය, වාග් විද්‍යාව හා පරිවර්තනය, ඉංග්‍රීසි, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, දෙමළ, ගණකාධිකරණය හා මුදල් ආර්ථික විද්‍යාව, අධ්‍යාපනاللغة العربية(Arabic)/தமிழ்/English
ජෛව පද්ධති තාක්ෂණ වේදය (BST)-ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය-English
තොරතුරු සන්නිවේදන තාක්ෂණය-ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය විද්‍යාව-ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-English
කලා *-ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-සිංහල
කළමනා කරණය-ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-සිංහල/English
කළමනා කරණය-ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-English
කෘෂිකර්මය #-ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-English
ව්‍යවහාරික විද්‍යා (ජෛවීය විද්‍යා)+ -ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-English
ව්‍යවහාරික විද්‍යා (භෞතීය විද්‍යා)+ -ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-English
සෞඛ්‍ය ප්‍රවර්ධන-ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-English
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) -ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-English
සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණය-ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-English
ඉංජිනේරු තාක්ෂණ වේදය (ET) -ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-English
ජෛව පද්ධති තාක්ෂණවේදය (BST) -ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-English
තොරතුරු සන්නිවේදන තාක්ෂණය-ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය විද්‍යාව-සබරගමුව විශ්වවිද්‍යාලය-English
කලා (SAB) -සබරගමුව විශ්වවිද්‍යාලය-සිංහල/English
කළමනා කරණය-සබරගමුව විශ්වවිද්‍යාලය-English
කෘෂිකර්මය-සබරගමුව විශ්වවිද්‍යාලය-English
ආහාර විද්‍යාව සහ තාක්ෂණය-සබරගමුව විශ්වවිද්‍යාලය-English
ව්‍යවහාරික විද්‍යා (භෞතීය විද්‍යා) -සබරගමුව විශ්වවිද්‍යාලය-English
ව්‍යවහාරික විද්‍යා (ජෛවීය විද්‍යා) -සබරගමුව විශ්වවිද්‍යාලය-English
මැනුම් විද්‍යාව-සබරගමුව විශ්වවිද්‍යාලය-English
ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය-සබරගමුව විශ්වවිද්‍යාලය-English
ශාරීරික අධ්‍යාපනය-සබරගමුව විශ්වවිද්‍යාලය-English
සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනා කරණය-සබරගමුව විශ්වවිද්‍යාලය-English
පරිවර්තන අධ්‍යයනය-සබරගමුව විශ්වවිද්‍යාලය-සිංහල/English
ආහාර ව්‍යාපාර කළමනාකරණය-සබරගමුව විශ්වවිද්‍යාලය-English
ඉංජිනේරු තාක්ෂණ වේදය (ET) -සබරගමුව විශ්වවිද්‍යාලය-English
ජෛව පද්ධති තාක්ෂණ වේදය (BST) -සබරගමුව විශ්වවිද්‍යාලය-English
මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව-සබරගමුව විශ්වවිද්‍යාලය-English
තොරතුරු පද්ධති-සබරගමුව විශ්වවිද්‍යාලය-English
දත්ත විද්‍යාව-සබරගමුව විශ්වවිද්‍යාලය-English
ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම (TESL) -සබරගමුව විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය විද්‍යාව-ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-English
කළමනා කරණය-ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-English
කෘෂිකර්මය-ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-English
ආහාර විද්‍යාව සහ පෝෂණය-ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-English
ව්‍යවහාරික විද්‍යා (භෞතීය විද්‍යා) -ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-English
ආහාර නිෂ්පාදනය සහ තාක්ෂණ කළමනා කරණය-ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-English
ඉංජිනේරු තාක්ෂණ වේදය (ET) -ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-English
ජෛව පද්ධති තාක්ෂණ වේදය (BST) -ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය විද්‍යාව-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
විද්‍යාව සහ තාක්ෂණය-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
පරිගණක විද්‍යාව සහ තාක්ෂණය-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
ව්‍යවසායකත්වය සහ කළමනා කරණය-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
සත්ත්ව නිෂ්පාදනය සහ ආහාර තාක්ෂණය-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
අපනයන කෘෂිකර්ම-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
කාර්මික තොරතුරු තාක්ෂණය-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
බනිජ සම්පත් සහ තාක්ෂණය-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
ආගන්තුක සත්කාර, සංචාරක ව්‍යාපාර සහ සිද්ධිපිළිබඳ කළමනාකරණය-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
ඉංජිනේරු තාක්ෂණ වේදය (ET) -ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
ජෛව පද්ධති තාක්ෂණවේදය (BST) -ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
මානව සම්පත් සංවර්ධනය-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
තොරතුරු සන්නිවේදන තාක්ෂණය-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
ඉංග්‍රීසි භාෂාව සහ ව්‍යවහාරික වාග් විද්‍යාව-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
වැවිලි කළමනා කරණය හා තාක්ෂණය-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය-English
සංගීතය-සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය-සිංහල
නර්තනය-සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය-සිංහල
නාට්‍ය හා රංග කලා-සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය-සිංහල
දෘශ්‍ය කලා-සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය-සිංහල
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ශල්‍ය-ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය-English
දේශීය ඖෂධ සම්පත්-ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය-English
සෞඛ්‍ය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය-ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය-English
වෛද්‍ය සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනා කරණය-ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය-English
ජීව වෛද්‍ය තාක්ෂණය-ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය-English
දේශීය ඖෂධ තාක්ෂණය-ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය-English
යෝග සහ පරාමනෝ විද්‍යා-ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය-English
සමාජ අධ්‍යයන (දේශීය දැනුම) -ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය-English
සේවා කළමනා කරණය-ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය-English
කළමනාකරණ අධ්‍යයන (TV)-වවුනියා විශ්වවිද්‍යාලය-English
ව්‍යවහාරික විද්‍යා (ජෛවීය විද්‍යාව) )-වවුනියා විශ්වවිද්‍යාලය-English
ව්‍යවහාරික විද්‍යා (භෞතීය විද්‍යාව) )-වවුනියා විශ්වවිද්‍යාලය-English
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) )-වවුනියා විශ්වවිද්‍යාලය-English
ව්‍යාපෘති කළමනාකරණය)-වවුනියා විශ්වවිද්‍යාලය-English
තොරතුරු සන්නිවේදන තාක්ෂණය)-වවුනියා විශ්වවිද්‍යාලය-English
බැංකුකරණය සහ රක්ෂණ)-වවුනියා විශ්වවිද්‍යාලය-English
ප්‍රසංග කලා-ශ්‍රීපාලි මණ්ඩපය(කොළඹ විශ්වවිද්‍යාලය)-සිංහල
ජනමාධ්‍ය-ශ්‍රීපාලි මණ්ඩපය(කොළඹ විශ්වවිද්‍යාලය)-සිංහල
කළමනාකරණ අධ්‍යයන (TV)-ත්‍රිකුණාමල මණ්ඩපය(නැගෙනහිර විශ්වවිද්‍යාලය)කළමනා කරණය, ගණකාධිකරණය සහ මූල්‍ය, මානව සම්පත් කළමනා කරණය, තොරතුරු පද්ධති, අලෙවි කළමනා කරණයEnglish
සන්නිවේදන අධ්‍යයන)-ත්‍රිකුණාමල මණ්ඩපය(නැගෙනහිර විශ්වවිද්‍යාලය)සන්නිවේදනය, වාග් විද්‍යාව, ඉංග්‍රීසිEnglish
සිද්ධ වෛද්‍ය විද්‍යාව සහ ශල්‍ය ##)-ත්‍රිකුණාමල මණ්ඩපය(නැගෙනහිර විශ්වවිද්‍යාලය)-English
ව්‍යවහාරික විද්‍යා (භෞතීය විද්‍යාව) )-ත්‍රිකුණාමල මණ්ඩපය(නැගෙනහිර විශ්වවිද්‍යාලය)-English
පරිගණක විද්‍යාව)-ත්‍රිකුණාමල මණ්ඩපය(නැගෙනහිර විශ්වවිද්‍යාලය)-English
පරිගණක විද්‍යාව-කොළඹ විශ්වවිද්‍යාලය පරිගණක අධ්‍යයන ආයතනය-English
තොරතුරු පද්ධති-කොළඹ විශ්වවිද්‍යාලය පරිගණක අධ්‍යයන ආයතනය-English
සංගීතය-ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය-නැගෙනහිර විශ්වවිද්‍යාලය-தமிழ்
නර්තනය-ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය-නැගෙනහිර විශ්වවිද්‍යාලය-தமிழ்
නාට්‍ය හා රංග කලා-ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය-නැගෙනහිර විශ්වවිද්‍යාලය-தமிழ்
දෘශ්‍ය සහ තාක්ෂණික කලා-ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය-නැගෙනහිර විශ්වවිද්‍යාලය-தமிழ்

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...