WordPress WooCommerce Themes

හරප්පා ශිෂ්ටාචාරයේ නගර සැලසුම්කරණය

හරප්පා ශිෂ්ටාචාරයේ නගර සැලසුම්කරණය

  • හරප්පා ශිෂ්ටාචාරයේ නගර නිර්මාණ මොහෙන්ජොදාරෝ හා හරප්පා නගර මුල් කරගෙන අධ්‍යයනය කිරීම.
  • වඩාත් හොදින් ආරක්ෂාව පවතින නගරය මොහෙන්ජොදාරෝ
  • පැරණිම නගරය හරප්පා සේ සැලකීම.
  • කැපී පෙනෙන ලක්ෂණය නම් මේ නගර සැලසුම් සහගතව ඉදිකර තිබීමයි.
  • නගරවල ප්‍රධාන ලක්ෂණ
  • මාර්ග පද්ධතිය -උතුරේ සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරටත් දිවෙන ඍජු මාර්ග ,මේ මාර්ග පද්ධතිය විසින් නගරය චතුරස්‍රාකාර කොටස්වලට බෙදා තිබීම.
  • කාණූ පද්ධතිය -නිවෙස්වල සිට අතුරු මාර්ග ඔස්සේ මහාමාර්ග දෙපස පිහිටි කාණුවලට ජලය බැහැර කිරීම.මෙම කාණු ගඩොලින් බැද තිබීම.
  • මාර්ග දෙපස නිවෙස් ඉදිකිරීම .කුඩා හා විශාල නිවෙස් මෙන්ම මහල් නිවෙස් ද දක්නට ලැබීම.
  • බොහෝ නිවෙස් ළිදක් ,නාන කාමර සහ මිදුල සහිතව ප්‍රාකාරයකින් වටව තිබීම.
  • ඉදිකිරීම් සදහා පිළිස්සු ගඩොල් භාවිතා කර තිබීම.
  • ජනාවාසවලින් එපිට විශාල ගොඩනැගිලි පිහිටා තිබීම.හමුවී ඇති නටබුන් වලින් එම ගොඩනැගිලි මොනවාදැයි නිශ්චිතව හදුනාගත නොහැකිවීම.එහෙත් ඉන් කීපයක් පිලිබදව අනුමාන නිගමනවලට එළඹ තිබීම.
  • ධාන්‍යාගාරය (හරප්පා )
  • එය අවට කම්කරු නිවාස ලෙස සැලකෙන ගොඩනැගිලි පද්ධතියක්
  • උදුන් හා ධාන්‍ය සැකසීමට භාවිතා කළ මෙවලම් අවටින් හමු වී ඇත.
  • නාන තටාකය (මොහෙන්ජොදාරෝ )
  • හාත්පස කාමර පේළි
  • ආගමික ගොඩනැගිලි හෝ මාලිගා තවමත් හදුනාගෙන නැත.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...