WordPress WooCommerce Themes

සින්ඩ්වලට කෙරුණ අරාබි ආක්‍රමණ

සින්ඩ්වලට කෙරුණ අරාබි ආක්‍රමණ

  • අරාබින් සින්ඩ් (ඉනදියාව) ආක්‍රමණය කිරීමෙහිලා මුල් වු සාධක
  • වෙළද බලය ලබාගැනීම
  • ඉස්ලාම් ආගම පැතිරවීම.
  • ධනය කොල්ලකෑම.
  • වරින්වර මුහුදින් හා ගොඩබිමින් සින්ඩ් දෙසට ආක්‍රමණ මෙහෙයවීම.
  • ධනය කොල්ලකෑමේ අරමුණ ඇතිව කෙරුණු මුල්ම ආක්‍රමණ සාර්ථක නොවීම.
  • ඔිමර් කාලිප්ගේ සමයේදි (ක්‍රි. ව 637 ) ඉන්දියාවේ බටහිර වෙරළ කොල්ලකෑම හා පසුව මක්රාන් වෙරළබඩ ප්‍රදේශවලට ආක්‍රමණ කිහිපයක් එල්ල කිරීම.
  • මුල්වරට සාර්ථක වුයේ ක්‍රි .ව 712 සින්ඩ් ආක්‍රමණයයි.
  • ඉරාක ආණ්ඩුකාර හජ්ජි බීන් යුසුප් විසින් තම බෑණා වු මහමුද් බීන් ක්වාසිම් යටතේ හමුදාවක් යැවීම.
  • ලංකා රජු විසිවන් අරාබි රජු වෙත යැවුන තුටු පඩුරු සහිත යාත්‍රා සින්ඩ් අසළ මුහුදේදි කොල්ලකන ලද අතර කොල්ලකරුවන්ට සින්ඩ් පාලකයා දඩුවම් නොකිරීම ආක්‍රමණයට මුල් වු බව මුස්ලිම් ලේඛනවල සදහන් වේ.
  • ප්‍රධාන වරාය වු දෙබාල් අල්ලාගෙන සින්ඩ් පාලක දහීර් ද මරා දැමිණ.
  • කොල්ලකාගත් ධනයෙන් කොටසක් කාලිප්වරයාටද ඉතිරිය යුද්ධයට සහභාගි වු භටයන්ටද බෙදා දීම.
  • ක්වාසිම් විසින් මුලස්ථානයද අල්ලාගැනීම.
  • දහීර්ගේ පරාජයට හේතු ලෙස අරාබි හමුදා ශක්තිය සේනාපතීන්ගේ දුර්වලකම මෙන්ම බහුතරය බෞද්ධ වු ජනයාගේ සහාය නොලැබීම විය හැකිය .
  • අරාබින් සින්ඩ් පාලනය කළේ කෙටි කලකට වුවත් එම පාලනයේ බලපෑම් අතර ඉන්දියාව හා අරාබින් අතර වෙළද සම්බන්ධතා වර්ධනය හා අරාබින් සින්ඩ් ප්‍රදේශයේ පදිංචිවීම කැපී පෙනේ.
  • ඉරාක ආණ්ඩුකාරයාගේ මරණින් පසුව එහි හටගත් ව්‍යාකූල වාතාවරණය නිසා ක්වාසිම් ආපසු කැදවීමත් අරාබි පාලකයන් තුළ ඉන්දියාව කොරහි පැවති උනන්දුව අඩුවීමත් රාජ්ජුත්වරුනගේ බලය වර්ධනය වීමත් සින්ඩ්හි ආරාබි බලය අඩුවීමට හේතුවිය.
  • සින්ඩ් ප්‍රදේශ පාලනයේදි මුස්ලිම්වරුන්ට සහන ලැබීම, හින්දුන්ගෙන් ජිෂ්‍යා බදු අයකිරීම.,ඉස්ලාම් නීතිය එම ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීම සිදුවිය.උර්දු භාෂාව භාවිතයට පැමිණීම.
  • ඉන්දියානු විද්‍යාත්මක දැනුම අරාබිකරයට ව්‍යාප්ත වීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...