WordPress WooCommerce Themes

වෛදික යුගයේ දී ඉන්දියාවේ ආර්ය ජනාවාස පිහිටුවීම හා ඒවායේ ව්‍යාප්තිය

වෛදික යුගයේ දී ඉන්දියාවේ ආර්ය ජනාවාස පිහිටුවීම හා ඒවායේ ව්‍යාප්තිය විස්තර කරන්න.

  • ආර්ය නිජභූමි පිළිබද විවධ අදහස් ඉදිරිපත් වී ඇත.මෑතකදි ඉන්දියාව ආර්ය නිජබිම නොවන බව ප්‍රබල මතයක් ඉදිරිපත් වී ඇත.
  • මධ්‍යාසියාවේ ආර්ක්ටික් ප්‍රදේශය, ටිබෙටය, බටහිර සයිබිරියාව ,ස්ටෙප්ස් තෘණ භූමි සහ සප්ත සින්දු
  • ක්‍රි. ව 2 වන සහශ්‍රයේදි පමණ වයඹ දෙසින් ඉන්දියාවට පැමිණි ආර්යයෝ සප්ත සින්දු ප්‍රදේශයේ මුලින්ම පදිංචි වු බව ඍග්වේදයේ සදහන් ස්ථාන නාම අනුව මැක්ස්මුලර් විශ්වාස කරයි.
  • ගංගා -යමුනා ගැන සදහන් වන්නේ දෙතුන්වරකි.
  • මුහුද ගැන හෝ වින්ධ්‍යා දැන සිටි බවට සාධක විරලය.
  • කාබුල් හා සප්ත සින්දු ප්‍රදේශ වල ජනාවාසය .විවිධ ගෝත්‍ර ,ගෝත්‍ර අතර ගැටුම් (දශරාඥ යුද්ධය ).අවසානයේදි ජයග්‍රාහි වු ආර්ය ගෝත්‍රයක් වු භරත ගෝත්‍රයේ නමින් භරත දේශය නම බිහිවීම.
  • පශ්චාත් වෛදික යුගයේදි ජනාවාස මධ්‍ය දේශ (ගංගා -යමුනා )දක්වා ව්‍යාප්ත විය.
  • සොළොස්මහා ජනපද – බහුතරය ගංගා -යමුනා නිම්නවල -වයඹදිග ගන්ධාර හා කාම්බෝජ දක්ෂිණාපථයේ අස්මක

(බෙංගාලය, සින්ඩ් හා දකුණු ඉන්දියාවේ ජනාවාස දක්නට  නොලැබෙන බව )

  • ඉහත කී සොළොස් මහා ජනපද අතරින් හතරක් බලවත් වීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...