අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ආහාර නිෂ්පාදනයක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය (SLS) ලබා ගැනීමට අනුගමනය කළ යුතු මූලික පියවර කෙටියෙන් පැහැදිලි කරන්න.
ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය යනු :
පාරිභෝගිකයා ගනු ලබන ආහාර ද්‍රව්‍යවල පැවතිය යුතු ගුණාංග ඒ ආකාරයෙන් ම පවතින බව සලකා බලා දෙනු ලබන සහතිකය වේ.
නිපදවන ආහාරයේ පෝෂණිය අගය ආයතනයේ නිෂ්පාදන වලට අනුකූලව පවත්වා ගැනීම.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.