WordPress WooCommerce Themes

ජලජ පරිසර පද්ධති දූෂණය වීමට ධීවර කර්මාන්තය දායක වන ආකාරය

ජලජ පරිසර පද්ධති දූෂණය වීමට ධීවර කර්මාන්තය දායක වන ආකාරය පැහැදිලි කරන්න.

  • ධීවර යාත්‍රා කොරල් මත නැංගුරම් ලෑම නිසා කොරල්පර හානි වීම.
  • දිගු එරාව සහිත යාත්‍රා භාවිතයෙන් හා කොරල් පර වලට හානිකර පන්න භාවිතය.
  • යාත්‍රා මගින් පිටකරන තෙල් ජලයට එකතු වීම.
  • මුහුදේ හෝ ගංඟාවල යාත්‍රාකරණයේ දී සිදුවන අනතුරු (තෙල් හෝ රසායනික ද්‍රව්‍යය ප්‍රවාහනයේ දී සිදුවන යාත්‍රා අනතුරු) නිසා තෙල් හෝ රසායනික ද්‍රව්‍ය ජලයට එක්වීම.
  • යාන්ත්‍රික යාත්‍රා නොගැඹුරු ජලාශ වල භාවිතය නිසා ජලය කැලතීම. එම නිසා ජලාශ පතුලේ පරිසරය විනාශ වීම.
  • මෝටර් බෝට්ටු මගින් ඇතිවන අධික ශබ්ධය නිසා ජලජ ජිවින්ගේ පැවැත්මට අහිතකර බලපෑම් ඇතිවීම.
  • තල්දු දැල, මා දැල, ට්‍රෝලිං දැල් යොදාගෙන මසුන් ඇල්ලීම නිසා ස්වාභාවික පරිසර පද්ධතිය විනාශ වීම.
  • මසුන් මැරීමට ඩයිනමයිට් වැනි පුපුරන ද්‍රව්‍යය නිසා ඇතිවන කම්පනය හේතුවෙන් විශාල ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවින් හා ඔවුන්ගේ බිත්තර ද, පරිසරය ද විනාශ වීම.
  • අනිසි ලෙස ජලජ ජීවීන් ස්වභාවික පරිසර පද්ධතිවලට එක් කිරීම.

උදා : ටිරානා, මන්නාවා වැනි මත්ස්‍ය වර්ග

  • කුඩා ඇස් සහිත දැල් භාවිතයෙන් මසුන් ඇල්ලීම නිසා කුඩාම පැටව් නෙලීමෙන් මත්ස්‍ය සම්පත ඉක්මනින් විනාශ වීම.
  • කඩොලාන ශාක සහිත එම පරිසරයේ ඉස්සන් කොටු ඇතිකිරීමෙන් කඩොලාන පරිසර පද්ධතිය දූෂණය වීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...