WordPress WooCommerce Themes

නිවසේදී නැවුම් පලතුරු හා එළවළුවල සනීපාරක්ෂාව සඳහා රසායනික විෂබීජ නාශක භාවිත කිරීමේ අවදානම

නිවසේදී නැවුම් පලතුරු හා එළවළුවල සනීපාරක්ෂාව සඳහා රසායනික විෂබීජ නාශක භාවිත කිරීමේ අවදානම, සුදුසු උදාහරණ දක්වමින් විස්තර කරන්න.

 රසායනික විසබීජ නාශක යනු ක්ෂුද්‍ර ජීවින් විනාශ කිරීමට යොදා ගන්නා රසායන කාරක වේ.

  • ආහාරයට ගතහැකි පලතුරු සහ එළවළු විෂබීජ හරණය සඳහා වානිජ /කාර්මික කෘෂිකර්මාන්තයේ දී බහුලව භාවිතා කරනුයේ ක්ලෝරීන් අඩංගු ද්‍රාවකයන්ය.
  • තනුක කාබනික අම්ල (ඇසිටික් ඇසිඩ්) සහ තනුක එතනෝල් ද්‍රාවණයන් ද මේ සඳහා යොදාගනී.
  • කාර්මික හෝ වානිජ වශයෙන් එළවළු / පලතුරු විෂබීජ කරණය කිරීමේ දී පාලිත තත්ව යටතේ (උෂ්ණත්වය, PH, පීඩනය) පාලනය කිරීම මගින් පැලවල / පලතුරු වල ගුණත්වය නොවෙනස්ව පවත්වාගත හැකිය.
  • නිවසේ දී හෝ වෙළඳ සැල් තුල පාලිත තත්ත්වයෙන් තොරව සම්මතවිශබීජහරණය හෝ සම්මත නොවන ද්‍රව්‍ය (antibiotics / Fungi side / Insecti side / acids / Bleach) පාවිච්චි කිරීම.
  • ආහාර වල ගුණාත්මකතාව අඩුයි.
  • භාවිතයට ගන්නා ගන්නා රසායනික එළවළු / පලතුරු තුල ඉතිරි වීම තුල ශරීරගත වීමට ඇති හැකියාව.
  • විෂබීජනාශක වලට අසාත්මිකතා ඇතිවන පුද්ගලයන්ට හානිවීම.
  • සෝදා බැහැර කරන අප ජලය පරිසරයට සිදුකරන බලපෑම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...