අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා මිශ්‍ර බෝග වගාවේ කාර්යභාරය විස්තර කරන්න.
ආහාර සුරක්ෂිතතාවය යනු.
යම්කිසි ප්‍රදේශයක වෙසෙන ජනතාවට, ප්‍රමාණවත් තරම් ආහාර අවශ්‍ය ගුණාත්මයෙන් යුතුව ලබා ගැනීමට ඇති හැකියාවයි.
මිශ්‍ර බෝග වගාව යනු.
යම් ක්‍ෂේත්‍රයක බෝග විශේෂ දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් එක විට වගා කිරීමයි.
ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා මිශ්‍ර බෝග වගාවේ කාර්යභාරය
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.