WordPress WooCommerce Themes

ශාක වර්ධක යාමකවල කෘෂි කාර්මික භාවිතය

ශාක වර්ධක යාමකවල කෘෂි කාර්මික භාවිතය විස්තර කරන්න.

 වර්ධක යාමක යනු,

කෘතිමව නිපදවන ලද ශාක හෝමෝන ශාක වර්ධක යාමක වේ.

ශාක වර්ධනය යාමනය කිරීම සඳහා කෘතිමව නිපදවනු ලබන සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වන ද්‍රව්‍ය වේ.

ශාක වර්ධක යාමකවල කෘෂිකාර්මික භාවිත:

 

  1. අතු කැබලි මුල් ඇද්දවීම උත්තේජනය කිරීමට – IBA, NAA, NDA
  2. ජායාංගි පුෂ්ප වැඩිකර ගැනීමට – IAA
  3. අන්නාසිවල මල් හට ගැනීම උත්තේජනය කිරීමට – IAA
  4. පාතෙනෝඵලනය ඇති කිරීමට
  5. බීජ ප්‍රරෝහණය වැඩි කර ගැනීමට
  6. පත්‍ර හා ඵල විශාල කර ගැනීම උදා: ගෝවා සහ Sweet co
  7. පත්‍ර පතනය ප්‍රමාද කරවීමට
  8. අකාලයේ ඵල වැටීම පාලනය කිරීමට
  9. ශාකවල කුරු බව ඉවත් කිරීමට
  10. පාර්ශ්වික අංකුර වර්ධනය උත්තේජනය කිරීමට
  11. පටක රෝපණ මාධ්‍යයේ ප්‍රරෝහ හා මුල්වල රූපානුජනනය සිදු කිරීමට
  12. කොළ එළවළුවල ජීවිත කාලය දික්කර ගැනීමට හා පත්‍ර වයසට යාම පමා කිරීමට
  13. මල් වර්ගවල නැවුම් පෙනුම වැඩි කාලයක් තබා ගැනීමට
  14. ඵල ඉදවා ගැනීම – උදා : කෙසෙල්, තක්කාලි
  15. රබර් කිරි වෑස්සීම උත්තේජනය කිරීම උදා : Ethapon
  16. විසිතුරු ශාකවල ඵල හටගැනීම නිෂේධනය කිරීම
  17. වල්නාශක ලෙස – 2 4 D
  18. ඵල හට ගැනීමේ ප්‍රතිශතය වැඩිකර ගැනීමට IAA, IBA, NAA

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...