WordPress WooCommerce Themes

එක්සත් ජාතීන්ගේ සංවිධානය තම අරමුණු සාර්ථක කර ගැනීමට කොතෙක්දුරට සමත් වී තිබේ ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය තම අරමුණු සාර්ථක කර ගැනීමට කොතෙක්දුරට සමත් වී දැයි පරික්ෂා කරන්න.

  • එක්සත් ජාතීන්ගේ සංවිධානය මිශ්‍ර සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇතැයි කිව හැකිය. විශේෂයෙන් සාමය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් එය ඇතැම් අවස්ථාවලදී සාර්ථකත්වයක් අත්පත්කරගෙන ඇත. කොංගෝවේ සිවිල් යුද්ධය, බටහිර නිව්ගිනියාව සම්බන්ධයෙන් ඕලන්දය හා ඉන්දුනීසියාව අතර ඇති වු මතභේදය වැනි මහා බලවතුන් ඍජුවම සම්බන්ධ නොවු අර්බුද සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාම ප්‍රයන්න සාර්ථක වූ නමුත් මහා බලවතුන්ගේ අභිමතාර්ථ සමඟ ගැටුන අවස්ථාවල එම සාම ප්‍රයත්න සාර්ථක නොවීය.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වූ කැපීපෙනෙන ලෝක අර්බුද කීපයක් පහත දැක්වේ.
  • 1946 ඕලන්ද පාලනයෙන් නැගෙනහිර ඉන්දියා දූපත් වලට නිදහස ලබා ගැනීමට ආධාර කිරීම.
  • පලස්තීනය තුළ යුදෙව්වන් හා අරාබින් අතර ඇති වූ ගැටුම (පූර්ණ සාමයක් ඇති කිරීමට අසමත් වීම).
  • 1950-53 කොරියන් අර්බුදය.
  • 1956 සූවස් අර්බුදය.
  • 1956 හංගේරියානු ජනතා නැගී සිටීම.
  • බෙල්ජියම් – කොංගෝ සිවිල් යුද්ධය.
  • සයිප්‍රස් ප්‍රශ්නය
  • කාශ්මිර ප්‍රශ්නය
  • 1968 චෙකොස්ලොවෙකියානු අර්බුදය
  • 1879 රුසියාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...