WordPress WooCommerce Themes

පුනරුදය යුරෝපා ශිෂ්ටාචාරයේ වර්ධනයේ සන්ධිස්ථානයක් සලකුණු කරන අයුරු

කලාව හා දේශපාලන දර්ශනය යන ක්ෂේත්‍රවල ඇති වූ ප්‍රබෝධය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් පුනරුදය යුරෝපා ශිෂ්ටාචාරයේ වර්ධනයේ සන්ධිස්ථානයක් සලකුණු කරන්නේ කෙසේ දැයි පරීක්ෂා කරන්න.

  • ග්‍රීක හා ලතින් භාෂාවල ප්‍රබෝධයක් ඇතිවීම, භාෂා සහ මානවශාස්ත්‍ර හැදෑරීම වර්ධනය විම.
  • මාවවාදයේ නැගී ඒම.
  • කලාව සම්බන්ධයෙන් ප්‍රබෝධයක් ඇති වීම: ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා කලාව ග්‍රීක- රෝම සම්ප්‍රදායන්ගේ ආභාෂය ලැබීම.
  • චිත්‍ර කලාවේ විශාල ප්‍රබෝධයක් ඇති වීම.
  • පුනරුද කලාකරුවන්ගේ කෘතීන් උදා; ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා, මයිකලාංජොලෝගේ ඩේවිඩ්.
  • පුනරුද කලාව ස්වභාවිකත්වයට හා ලෞකිකත්වයට වඩාත් නැඹුරුවීම.
  • නව දේශපාලන චින්තනයක් ඉදිරියට පැමිණීම- මකියාවෙල්ලි.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...