WordPress WooCommerce Themes

බොල්ෂෙවික් විප්ලවය

බොල්ෂෙවික් විප්ලවය

  • දිගුකාලින පසුබිම
  • ඒකාධිපති සාර් පාලනය
  • ගොවීන්ගේ හා අනෙකුත් සමාජ කොටස් වල අයහපත් ආර්ථීක තත්ත්වය.
  • 1904-05 රුසියානු ජපන් යුද්ධයේදී රුසියාව පරාජයට පත්වීම.
  • 1905 විප්ලවය
  • ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද ප්‍රයත්නය කඩාකප්පල්කිරීමට පාර් පාලනය ක්‍රියාකිරීම.
  • කොමියුනිස්ට්වාදය නැගී ඒම.
  • පළමුවන ලෝක යුද්ධයේදී රුසියානු හමුදා යුද පෙරමුණේදී අසාර්ථක වීම.
  • මේ හේතුකොටගෙන පොදුවේ රුසියානු සමාජයේ දුෂ්කරතා මතුවීම හා ගොවින් හා කම්කරුවන්ට එම අර්බුදය වඩාත් අහිතකර ලෙස බලපෑම හේතුවෙන් ඔවුන් අසහනයට පත්වීම.
  • ගොවීන්- ඉඩම් හිඟය
  • කම්කරුවන් – දුෂ්කර සේවා කොන්දේසි හා දැඩි සුරාකැමට ගොදුරුවීම.
  • සොල්දාදුවන්- යුද්ධයෙන් පීඩිතව සිටීම
  • මෙබඳු පසුබිමක “සාමය, ඉඩම් හා ආහාර” යන සටන් පාඨය මතුව ඒම.
  • වී. අයි. ලෙනින්ගේ නායකත්වය යටතේ බොල්ෂෙවික්වරු ශක්තිමත් වීම හා ලෙනින්ට සංවිධානාත්මක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම.
  • 1917 පෙබරවාරි මාසයේ හටගත් විප්ලවයෙන් තාවකාලික ආණ්ඩුවක් පිහිටවූ නමුත් එය ඉතා අකාර්යක්‍ෂම තත්ත්වයක පැවතීම හා ඒ වනවිට සෝවියට් සභා වඩාත් ශක්තිමත්ව පැවතීම.
  • තාවකාලික ආණ්ඩුව අසාර්ථක වීම හා 1917 ඔක්තෝබරයේදී ලෙනින්ගේ නායකත්වය හා මඟ පෙන්වීම යටතේ “බොල්ෂෙවික් විප්ලවය” සාර්ථකවීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...