මෙම App එක ඔබගේ Android දුරකතනයට Install කිරීමේ දී පහත ආකාරයේ ගැටළු මතු විය හැක. ඊට හේතුව මෙය Google play store ඔස්සේ ලබා දෙන එකක් නොවන නිසා ය. එහෙත් මෙය කිසිදු ආකාරයකින් ඔබගේ දුරකතනයට හානිකර යෙදවුමක් නොවේ. සරළවම කිවහොත් මේ app එකක් ලෙස ලබා දෙන්නේ අපගේ වෙබ් අඩවිය සඳහා කෙටි පහසු ප්‍රවේශයි පමණි. ඒනිසා මෙහි ක්‍රියාකාරීත්වය දුරකතනයට කිසිදු අභියෝගයක් ඇති නොකරයි. එබැවින් ගැටළු කාරී අවස්ථා වල දී පහත පියවර අනුගමනය කරන්න.
මෙය Install කළ යුතු ද යන්න අසනු ඇත- Yes යන්න තෝරන්න.
මෙය Scan කරන්න ද අසනු ඇත-Scan කරන්නට අවසර දෙන්න.
Install කිරීමට permission එකක් ඉල්ලා සිටිනු ඇත. දුරකතනයේ settings වලට ගොස් අදාළ permission එක දෙන්න.
අවශ්‍ය අවස්ථාවක මේ පිළිබඳ දැන උගත් අයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
නැතහොත් මා අමතන්න.-0701551279/0716400001(eduhelp)
ඔබ මෙය Install කරගත් පසු හැකි නම් එය ඔබේ හිතවතුන්ට හඳුන්වාදෙන්න.
ස්තුතියි.
App එක මෙතැනින් ලබා ගන්න. Android දුරකතන සඳහා පමණි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.