උසස් පෙළ සඳහා සුදුසු ම විෂයයන් තෝරා දෙනු ලබන හැකියා ළැදියා පරීක්ෂණය Online/Physical (අයකිරීම් සහිතයි)
අධ්‍යාපන කටයතු වල මන්දගාමී හා විවිධ ගැටළු වලට මුහුණ දී සිටින දරුවන් වෙනුවෙන් උපදේශන සේවා හා මගපෙන්වීම්.(එක් දින වැඩසටහන් හා මාසික අධීක්ෂණ ක්‍රමයේ වැඩසටහන්)(අයකිරීම් සහිතයි)
Latest Feature-වෘත්තීය යතුර පරීක්ෂණය Career key test |
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.