WordPress WooCommerce Themes

අධ්‍යාපන චක්‍රලේඛ-අපගේ එකතුව

20/2024
සිංහල
ලිපිය
2024 උසස් පෙළ පන්ති ආරම්භ කිරීම (ප්‍රතිඵල පැමිණීමට පෙර)
25/2023
සිංහල
Tamil
English
ගුරු උපදේශක සේවය සඳහා ගැළපුම් දීමනා දීම
17/2023
සිංහල
English
2ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ළමුන් ඇතුළත් කිරීම
13/2023
සිංහල
මුදල් රේගුලාසි 135 යටතේ බලතල පැවරීම
10/2023
සිංහල
Tamil
English
2023 පාසල් වාරසටහන
4/2023
සිංහල
tamil
English
නොමිලේ නිළ ඇඳුම් බෙදාදීම
3/2023
සිංහල
Tamil
English
විද්‍යාපීඨ වාරසටහන
35/2023
සිංහල
Tamil
සුරක්ෂා සිසු රක්ෂණාවරණය
34/2022
සිංහල
Tamil
English
ආංශික සංවර්ධන සැලැස්ම හා සාමාන්‍ය අධ්‍යාපනයේ සංවර්ධනය
24/2022
සිංහල
Tamil
English
වැඩතහනම් කිරීම, අනිවාර්ය නිවාඩු යැවීම හා නැවත සේවයේ පිහිටුවීම
16/2022
English
සමස්ත ලංකා බටහිර සංගීත හා නර්තන තරගාවලිය
9/2022
සිංහල
Tamil
English
මුදල් රේගුලාසි 135 යටතේ බලතල පැවරීම්
7/2022
සිංහල
Tamil
English
ද්විතීයික අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහනට සම්බන්ධ චක්‍රලේඛයකි.
6/2022
සිංහල
Tamil
විදුහල්පති ශ්‍රේණියේ ස්ථානමාරු පටිපාටිය
-/2022
සිංහල
English
සමස්ත ලංකා සිංහල හා දෙමළ නාට්‍ය තරගාවලිය
14/2020
සිංහල

රටක් වටින පොතක් වැඩසටහනට සම්බන්ධ චක්‍රලේඛයකි.
3/2020
සිංහල
Tamil
English
ජාතික පාසල් හා ද්විතීයික පාසල් ගැන
19/2019
සිංහල
Tamil
පාසල් පාදක ගුණාත්මක, ප්‍රමානාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය හා මාර්ගෝපදේශ අත්පොත සංශෝධනය කිරීම
13/2016උසස් පෙළ විෂය සංයෝජන චක්‍රලේඛය

සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පෙළපොත් දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka Past papers-WIKI පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය නිර්දේශ ගුරු අත්පොත්-දේශීය ගුරු අත්පොත් වෙනත් දේශීය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...