WordPress WooCommerce Themes

edu+ අධ්‍යාපනික ඉ-සඟරාව සමග එක්වන්න.

edu+ අධ්‍යාපනික ඉ-සඟරාව සමග එක්වන්න.

ප්‍රතිලාභ

  • ඔබට ප්‍රචාරයක්.
    • මේ සඟරාවේ මාසික නිකුතු සමග ඔබගේ දැන්වීමක් දිගින් දිගට ම ප්‍රචාරය වීම සමග ඔබගේ උපකාරක පන්තියට/ ඔබ ව්‍යාපාරයට පුළුල් ප්‍රචාරයක් ලැබෙනු ඇත. මේ සඳහා ඔබට කිසිදු වෙහෙසක් නොවන අතර, දැන්වීම සකස්කිරීම, විශේෂාංගය ලිවීම ඇතුළු සියල්ල අප විසින් සිදුකරනු ලැබේ. ඔබගේ අනුමැතිය මත පලකරනු ලැබේ. අපගේ වෙබ් අඩවිය දෛනිකව විශාල පිරිසක් පරිශීලනය කරනු ලැබේ. ඊට අමතරව අපගේ සහ අපට සම්බන්ධ සමාජ ජාල ඔස්සේ මෙම සඟරාව මාසිකව තිස්පන්දහසක පමණ පිරිසකට දැනට(2024) යොමු කරනු ලැබේ.
  • ගුරුවරුන්ට, දරුවන්ට දැනුම හා ශක්තිය.
    • අප විසින් මෙම සඟරාවේ ඵල කරන්නේ ගුරු සිසු සැමට දැනුම හා උපකාර සපයන ලිපි පමණක් වන අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ නොවන ලිපි හෝ දැන්වීම් පළ කරනු නොලැබේ. කිසිදු ආගමක් හෝ ජාතියක් කෙරේ අන්තගාමී ලිපි, පින්තූර හෝ දැන්වීම් ද, කිසිදු දේශපාලන පක්ෂයකට අදාළවන දැන්වීම් හෝ ලිපි ද පල කරනු නොලැබේ. මේ නිසා ගුරු සිසු සැමට ශක්තියක් වේ.
  • ලේඛකයින්ට අවස්ථාවක්
    • ලේඛකයින්/නිර්මාණ ශිල්පීන් සඳහා අවස්ථාව සැලසීම අපගේ මුඛ්‍ය අරමුණකි. මේ නිසා නවක ලේඛකයින්ට නිර්මාණ ශිල්පීන්ට අපගේ සඟරාව වැඩි ඉඩක් සලසනු ලබයි.
  • අපට ශක්තියක්.
    • මෙම සඟරාව පවත්වාගෙන යෑම සඳහා දැන්වීම් වලින් ලැබෙන ආදායම් යොදවනු ලැබේ. මේ නිසා ඔබ දැන්වීමක් පළ කරන්නේ නම් එය අපට විශාල ශක්තියකි.

අයකිරීම

  • විශේෂාංග පිටුවක දැන්වීමක් සඳහා මාසිකව රු. 500/-ක් පමණි. නමුත් දිගින් දිගට ම සෑම මසක ම දැන්වීම් පළකිරීම ඔබගේ මනාපය මත පමණි. ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දැන්වීම පලකිරීම නතර කළ හැක.
  • ගෙවීම් මාසිකව සිදුකළ හැක.

පසුගිය කලාප බලන්න

Whatsapp කරන්න පහත අයිකනය මත Click කරන්න

සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පෙළපොත් දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka Past papers-WIKI පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය නිර්දේශ ගුරු අත්පොත්-දේශීය ගුරු අත්පොත් වෙනත් දේශීය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...