C-NEXT සමග Eduhelp
කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සංවිධානය කළ C-NEXT-2025 උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන හා රැකියා පිළිබඳ මාර්ගෝපදේශන වැඩසටහන කළුතර කටුකුරුන්දේ ඇක්වයිනාස් ආයතනයේ...
එඩියුහෙල්ප් ආයතනය කළුතර දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක මෙවැනි වැඩසටහන් මෙහෙයවා තිබේ. මෙහි මුල් අදියරේ සම්පත්දායකත්වය සැපයූවේ මේ සම්බන්ධ ප්‍රවීනයෙකු වන මධුවන්ත පීරිස් මහතා විසිනි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.