හේනේබැද්ද May 3, 2023 / 54 ප්රාග් ඓතිහාසික සාධක ලැබෙන ස්ථානයකි. Share with a student Continue reading
මාතලේ May 3, 2023 / 82 මධ්‍යම පළාතට අයත් ස්ථානයකි. බ්‍රිතාන්‍ය විරෝධී දෙවන නිදහස් අරගලයේ සිංහලයන්ගේ මර්මස්ථානය යි. Share with a student Continue reading
මහියංගනය May 3, 2023 / 150 බදුල්ල දිස්ත්‍රික්කයේ බිංතැන්න පත්තුවේ ස්ථානයකි. දිගු ඉතිහාසයකට උරුමය කියයි. බිම් යන පදය මිහි හෙවත මහි බවටත්, තැන්න යන පදය අංගණය බවටත් පත් වීමෙන් මේ නම... Continue reading
නිල්ගල May 3, 2023 / 63 ලංකාවේ ප්රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි. Share with a student Continue reading
දැදිගම May 3, 2023 / 59 කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ස්ථානයකි. ස්ථූපයක් නිසා දැදිගම වඩාත් ප්‍රකට විය. මේ ස්ථූපය කොට වෙහෙර හෙවත් සූතිඝර චෛත්‍යය නම් වේ. එය මහා පරාක්‍රමබාහු රජු උපන් ස්ථානය... Continue reading
කැලණිය May 3, 2023 / 77 කැළණිය පිළිබඳ මතවාද රැසක් තිබේ. ඇතැමුන් කියන්නේ කැළණිය වශයෙන් අප අද හඳුන්වන්නේ ඓතිහාසික කැළණිය නොවන බව යි. කෙසේ නමුත් කැළණියට සැලකියයුතු ඉතිහාසයක් ඇති බව පිළිගන්නට... Continue reading
කයිට්ස් May 3, 2023 / 101 යාපන අර්ධද්වීපයේ පරිවාර දූපතකි. එය ඒ දූපත් සමූහයේ විශාල ම දූපත යි. සූකරතිත්ථ හෙවත් ඌරුතොට වරාය පිහිටියේ එහි ය. Share with a student ... Continue reading
කසාතොට May 3, 2023 / 174 කච්චකතිත්ථයට ම නමකි. මහවැලි ගඟට අඹන් ගඟ එක්වන තැන පිහිටා ඇත. රුහුණට දොරටුවක් සේ සැලකේ. Share with a student Continue reading