පාරිභාෂික ශබ්දමාලා November 24, 2023 / 56 ඉතිහාසය ගණිතය විද්‍යාව බුද්ධ ධර්මය ශෛවනෙරි කතෝලික ධර්මය ක්‍රිස්තියානි ධර්මය ඉස්ලාම් සංගීතය (පෙරදිග) සංගීතය (අපරදිග) සංගීතය (කර්ණාටක) චිත්‍ර නැටුම් (දේශීය) නැටුම් (භාරතීය) ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය... Continue reading
1848 විමුක්ති සටනට තුඩු දුන් හේතු November 13, 2023 / 421 1818 වර්ෂයේ සිදු වූ බ්‍රිතාන්‍ය විරෝධී අරගලයට පසු ලංකාවේ ඇති වූ එක ම හා අවසන් ආයුධ සන්නද්ධ අරගලය සේ සැලකෙන්නේ 1848 විමුක්ති අරගලය යි. මේ... Continue reading
ඉන්දියාවට සමීපව පිහිටීම ශ්‍රී ලංකාවේ ඉතිහාසය කෙරේ බලපෑ අයුරු November 13, 2023 / 364 ඉන්දීය උපමහද්වීපයට සමීපව පිහිටීම ලංකාවේ ඉතිහාසය කෙරේ නොයෙක් ආකාරයෙන් බලපා තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇත්තේ කිලෝමීටර 32ක පටු මුහුදු තීරයකි. මෙය පෝක් සමුද්‍රසන්ධිය... Continue reading
අනුරාධපුර යුගයේ පරිහානියට හේතු November 13, 2023 / 415 ලෝකයේ බොහෝ කලක් පැවති ශිෂ්ටාචාර පැවතිය ද සදාකාලිකව පැවති ශිෂ්ටාචාර හමු නොවේ. යම් කළෙක දී සියල්ල අවනතියට ද, විනාශ භාවයට ද පත් වේ. මෙසපොතේමියාව පැවතියේ... Continue reading
1817-1818 විමුක්ති අරගලය. November 13, 2023 / 50 මෙම අරගලය සඳහා පාදක වූ ප්‍රදේශය වන්නේ ඌව වෙල්ලස්ස ප්‍රදේශය යි. 1796 සිට ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ඉංග්රීසීහූ එම ප්‍රදේශවල ගෙනගියේ බ්‍රිතාන්‍යයේ ආර්ථික... Continue reading
ඉන්දියාවේ උතුරුදිග කඳු පන්තියේ වැදගත්කම November 13, 2023 / 134 ආසියා මහද්වීපයට අයත් සුවිශාලම අර්ධද්වීපික කොටසක් වන ඉන්දියාව අපූර්ව හා අද්විතීය භූ ලක්ෂණවලින් යුක්ත රටකි. ලොව උසස්ම කඳු ශිඛරය හිම පතනය වන ප්‍රදේශ මෙන්ම කාන්තාර... Continue reading
වයඹදිග දුර්ග මාර්ග ඉන්දීය ඉතිහාසයට ඇතිකළ බලපෑම November 13, 2023 / 157 ආසියා මහද්වීපයට අයත් විශාල උපමහද්වීපයක් වන ඉන්දීය භූමිය කඳුවැටි, ගංගා, දුර්ග ආදියෙන් බහුල භූමියකි. මෙම දුර්ග මාර්ග විවිධ කාලවල විවිධ ආකාරයෙන් ඉන්දීය ඉතිහාසය කෙරෙහි බලපෑම්... Continue reading
ඉන්දු ගංගා මිටියාවතේ ඓතිහාසික වැදගත්කම November 13, 2023 / 147 ඉන්දු ගංගා මිටියාවත වනාහී ගංගා – අතුගංගා රැසකින් පෝෂණය වූ භූමි ස්කන්ධයකි. ඉහළ කඳුකර ප්‍රදේශවලට වර්ෂාව පතිත වනවිට මේ ගංගාවල ජල මට්ටටම ඉහළ යයි. ඇතැම්... Continue reading
ඉන්දියාවේ පැරණි වරාය අතරින් කිහිපයක වැදගත්කම-තාම්‍රලිප්ති, සුප්පාරක, භාරුකච්ච, කැලිකට්, කොචින්, ගෝව November 13, 2023 / 147 තාම්රලිප්ත වරාය ගංගා නම් නදියේ අග නිමවී ඇති ඩෙල්ටාවන් අතරින් බටහිරට වන්නට ඇති කොටසේ පිහිටි සුප්‍රසිද්ධ නෞකා තොටුපළකි. බුරුමය, චීනය, සියමය, ශ්‍රී ලංකාව වැනි රටවල්... Continue reading